Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

apex_a.pura-042 Sinhala font free download

$
0
0
ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා  තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.    අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ අපි කාටත් හුරුපුරුදු විජේසේකර කීබෝඩ් එකට මෙය සහය දීමයි. ඒ නිසා වචන ටයිප් කරන්න හරිම පහසුයි. apex_a.pura-042 සි‍ංහල ෆොන්ට් එක නොමිලේ.

ග්‍රැෆික් ඩිසයින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා  තවත් වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.

අපි කලින්දීපු ෆොන්ට් වලට වඩා මේ ෆොන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ අපි කාටත් හුරුපුරුදු විජේසේකර කීබෝඩ් එකට මෙය සහය දීමයි. ඒ නිසා වචන ටයිප් කරන්න හරිම පහසුයි. බලන්න තවත් ස්ක්‍රීන්ශොට් එකක්. 


Facebook Page post Quote දාන්න, යූටියිබ් චැනල් කරන අයට වීඩියෝවේ Thumbnail එක දාන්න මේ ෆොන්ට් එක සුපිරි. ෆොන්ට් එක අවශ්‍ය අය මෙතනින් පිවිස බාගත කරගන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>