Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Isi fonts - Sinhala Unicode font to Isi font converter

$
0
0
ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට නැතුවම බැරි ෆොන්ට් සෙට් එකක් තමයි ඉසි ෆොන්ට්ස් කියන්නේ. මේ ඉසි ෆොන්ට් කිහිපයක්ම අපි ඔයාලට කලින් ලිපි වලින් ලබාදී තිබෙනවා. බොහෝ දෙනා අපෙන් අහලා තිබුණා සාමාන්‍යයෙන් අපි සිංහල ටයිප් කරන විජේසේකර කීබෝඩ් Layout එකට මේ ඉසි ෆොන්ට් අකුරු ටයිප් කරන්න බෑ, ක්‍රමයක් නැද්ද ලේසියෙන්ම ඉසි අකුරු ටයිප් කරන්න කියලා. ඉතින් අපි දැන් හදුන්වාදෙන්නේ එවැනි සරල ක්‍රමයක්. අපිට සිංහල යුනිකෝඩ් ෆොන්ට් ටයිප් කරලා past කරන්න විතරයි තියෙන්නේ ඉසි ෆොන්ට් වලට කන්වර්ට් වෙනවා.ඉසි ෆොන්ට් ටයිප් කරන්න ලේසි ක්‍රමයක්.

ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට නැතුවම බැරි ෆොන්ට් සෙට් එකක් තමයි ඉසි ෆොන්ට්ස් කියන්නේ.

මේ ඉසි ෆොන්ට් කිහිපයක්ම අපි ඔයාලට කලින් ලිපි වලින් ලබාදී තිබෙනවා. බොහෝ දෙනා අපෙන් අහලා තිබුණා සාමාන්‍යයෙන් අපි සිංහල ටයිප් කරන විජේසේකර කීබෝඩ් Layout එකට මේ  ඉසි ෆොන්ට් අකුරු ටයිප් කරන්න බෑ, ක්‍රමයක් නැද්ද ලේසියෙන්ම ඉසි අකුරු ටයිප් කරන්න කියලා. ඉතින් අපි දැන් හදුන්වාදෙන්නේ එවැනි සරල ක්‍රමයක්. අපිට සිංහල යුනිකෝඩ් ෆොන්ට් ටයිප් කරලා past කරන්න විතරයි තියෙන්නේ ඉසි ෆොන්ට් වලට කන්වර්ට් වෙනවා. 

බලන්න තිර ඡායාරූපයක්.


මෙය ඔන්ලයින් tool එක්ක විදියටයි නිර්මාණය කර තිබෙන්නේ. මෙතනින් පිවිසෙන්න ඉසි ෆොන්ට් කන්වර්ටර් වෙත.




Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>