කාර්‍ය බහුල ජීවිතයක් ගතකරන අප සැමට මේ මෘදුකාංගය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
හිතන්න ඔබ කාර්‍යාලයේ වැඩ අවසන්කර ගෙදර රාත්‍රී කාලයේ පරිගණකයේ වැඩ කරනවා. වීඩියෝ එකක් convert වෙන්න, ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න, ෆයිල් එකක් copy වෙන්න, යූටියුබ් එකට වීඩියෝ එකක් අප්ලෝඩ් වෙන්න වැනි කාලය ගතවෙන වැඩ ඔබ කරනවා ඇති. මේ වැඩ අවසන් වෙනකන් පරිගණකය shutdown කිරීමට නොහැකි නිසා අවදිවී සිටීමට සිදුවෙනවා.
මෙම මෘදුකාංගය මගින් අපිට තව පැය 2කින් මෘදුකාංගයක් close වෙන්න, ඉන්පසු පරිගණකය shutdown වෙන්න විධානයක් ලබාදෙන්න පුළුවන්. මීට අමතරව පරිගණකයේ run වෙන අනවශ්‍ය Program stopකරන්නත්, පරිගණකයට පැමිණෙන Malware Virusඅයින් කරන්නත් පුළුවන්. බලන්න තිරඡායාරූපයක්.
මෙය"Personal Use/ Home use"යටතේ නොමිලේ පරිශීලනය කිරීමට හැකි මෘදුකාංගයක්. අවශ්‍ය අය මෙතනින් පිවිස බාගත කරගන්න.
Portable මෘදුකාංගයක් නිසා පරිගණකයට install කිරීමකින් තොරව බාවිතා කරන්නත් පුළුවන්.