Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

KDJ Singlish Sinhala typing Software & Online Edition

$
0
0
2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.   PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම Version එක දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතී. Unicode සඳහා ctrl+c හා ෆොන්ට් සඳහා ctrl+f යන shortcuts භාවිතාකර Word Document එකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රව්සරයටද ,පහසුවෙන්ම Copy කර Paste කරගන්න පුළුවන්.
සිංහල ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගයක්.

2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්. 

PC සඳහා හඳුන්වාදෙන KDJ Singlishමෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම Version එක දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතී. Unicode සඳහා ctrl+c හා ෆොන්ට් සඳහා ctrl+fයන shortcuts භාවිතාකර Word Document එකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රව්සරයටද ,පහසුවෙන්ම Copy කර Paste කරගන්න පුළුවන්.

බලන්න මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක්.

විශේෂයෙන්ම, සිංහල Type කිරීමේදී ඔබට අවශ්‍ය ඕනෑම අකුරක් නිවැරදිව බලා ගැනීමට Help Optionඑකෙහි ඇති Keyboard Layout එක භාවිතා කළ හැක. එසේම මෙම මෘදුකාංගය මඟින් Typeකරන අකුරු වල Font Sizeඑක වෙනස් කර ගැනීමේ හැකියාවද ලබා දී ඇත. ඔබගේ ඇසට පහසු පරිදි Font Sizeඑක වෙනස් කරගත හැකි වන අතර එය වෙනත් ස්ථානයකට Paste කිරීමේදී බාධාවක් නොවනු ඇත.

ඔබට ලබා දී ඇති Online හා Offline Library Options මඟින් අවශ්‍ය වචන Type කරන අතර තුරේදීම Word Suggestion List එක මඟින් අවශ්‍ය වචන තෝරා ගැනීමේ හැකියාවද ලබා දී ඇත. තවද, ඔබට අවශ්‍ය ලෙස Windowඑක කුඩා සහ විශාල කිරීමේ හැකියාවද, ඒ සමඟම අවශ්‍ය ලෙස Text Areasවල හැඩගැසීමද ඔබට මෙය තවත් හොඳින් භවිත කිරීම පහසු කරවයි.

ඊට අමතරව ඔබට අළුත්ම Update එක තුළින් Settings කිහිපයක් වෙනස් කිරීමේ Section එකක්ද ලබා දී ඇත. මෙහි ඇති තවත් විශේෂාංග කිහිපයක් ඔබට පහත රූපවලින් ද බලා ගත හැක. විශේෂයෙන්ම ඔබට ඇති ගැටළු මේල් කිරීම මගින්, එම ගැටලු වලට අවශ්‍ය updates ලබා ගැනීමටද හැක. තවත් විශේෂම දෙය තමයි, මෙහි Install Versionඑක වගේම Portable Version එකද බාගන්න පුළුවන්.


👉 මෘදුකාංගය පරිගණකයට බාගත කරගන්න මෙතනින්පිවිසෙන්න.
👉  Portable සංස්කරණය අවශ්‍ය අය මෙතනින් පිවිසෙන්න.

නිල වෙබ් අඩවියෙන් බාගැනීමට මෙතනින් පිවිසෙන්න.


Technical Details

  • Software Name : KDJ Singlish
  • File size : 41.2 MB
  • Requirements : windows 7 & above
  • License : Free
  • Developer Website : kdjguru.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles