$ 0 0 ඉසි ආලකමන්දා සිංහල ෆොන්ට් එක නොමිලේ.ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා තවත් වටිනා සිංහල ෆොන්ට් එකක්.ෆොන්ට් එකේ නම තමයි Isi Alakamanda. මේ ෆොන්ට් එක කොයිවගේද කියලා පහතින් බලාගන්න පුළුවන්.මෙතනින් පිවිස බාගත කරගන්න.