Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Isi Agni Sinhala font free Download

$
0
0
අපි පසුගිය ලිපියෙන් කතා කළා මොකද්ද මේ CISCO කියන්නේ කියල. පසුගිය ලිපිය මග හැරුනු කෙනෙක් ඉන්නවනම් මෙතනින් පිවිස එම ලිපිය කියවන්න පුළුවන්. ඒ වගේම පසුගිය ලිපියෙන් කිවුව මේ ලිපියෙන් CCNA Exam එක ගැන කතා කරනවා කියල. ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CCNA Exam එක ගැන මුලික විස්තර, කොහොමද exam එකට ලියාපදිංචි වෙන්නේ, කොපමණ මුදලක් යනවද සහ CCNA Exam එකට මුහණ දෙන්න බලාගෙන ඉන්න හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන විස්තර ටිකක්. ඔයත් පසුගිය ලිපිය කියෙව්ව කෙනෙක්නම් මතක ඇති ඔයාට මම කිව්වා  CCNA Exam එක කියන්නේ අපි හිතන තරම්ම පහසු exam එකක් නෙවෙයි කියල. ඒ වගේම මම කිව්වා ටිකක් මහන්සි වෙලා වැඩ කලොත් A/L තරම්වත් අපහසු exam එකක් නෙවෙයි කියලා. තව එක කාරණයක් කිව්වොත්, CCNA කිව්වට අපි ඉදිරියට කතා කරන්නේ CCNA Routing & Switching වලට අදාල කාරනා විතරයි. මුල් ලිපිය කියෙව්වනම් මතක ඇතිනේ. ඔයාට CISCO පොරක් වෙන්න ඕනි නම් තව paths තියනවා කියල. එත් අපි කතා කරන්නේ R&S එහෙම නැත්තම් Routing and Switching ගැන.ඉසි අග්නි සි‍ංහල ෆොන්ට් එක නොමිලේ.

ග්‍රැෆික් ඩිස්යින් කරන අයට, දැන්වීම් පුවරු ප්‍රින්ට් කරන අයට ඔන්න අපි ගෙනාවා වටිනා සි‍ංහල ෆොන්ට් එකක්.


ෆොන්ට් එකේ නම තමයි Isi Agni. මේ ෆොන්ට් එක කොයිවගේද කියලා පහතින් බලාගන්න පුළුවන්.



මෙතනින් පිවිස බාගත කරගන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>