
අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන වොන්ඩර්ෆොක්ස් ආයතනය විසින් මුදලට ලබාදෙන මෘදුකාංග කිහිපයක්
නොමිලේ ලබාදීමේ විශේෂ New Year Giveaway Campaignඑකක් අප වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මක කරනු ලබනවා. මෙම මෘදුකාංග සියල්ලේ වටිනාකම $280 ක් එනම් රු.45,000 ක් පමණ වෙනවා. අපි බලමු නොමිලේ ලබාදෙන මෘදුකාංග මොනවද කියලා. කොපි කරන්න බැරි DVD වීඩියෝ ෆයිල් පරිගණකයට කොපි කරගන්න පුළුවන් මෘදුකාංගයකි.
- WonderFox HD Video Converter Factory Pro - වීඩියෝ ඉක්මනින් convert කරගන්න පුළුවන්.
- WonderFox DVD Ripper Pro - කොපි කරන්න බැරි DVD වීඩියෝ ෆයිල් පරිගණකයට කොපි කරගන්න පුළුවන් මෘදුකාංගයකි.
- IObit Malware Fighter Pro - Malware, virus වලින් පරිගණකය ආරක්ෂා කරයි.
- DoYourData Uninstaller Pro -මෘදුකාංග සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න මේ මගින් පුළුවන්.
- Focusky - HTML5 වලින් presentations සහ Animated videosහදන්න පුළුවන් මෘදුකාංගයකි.
- AweEraser for Windows - Recoveryකරලාවත් ගන්න බැරිවෙන්න හාඩ් එකේ දත්ත Delete කරන්න පුළුවන් මෘදුකාංගයකි.
- PDF Link Editor Pro - PDFෆයිල් Edit, add, replace, remove සහ extract කරගන්න මේ මගින් පුළුවන්.
- Wise Registry Cleaner Pro - Registry ෆයිල් ක්‍රමවත්ව Clean කරන්න සහ පරිගණකය Optimize කරගන්න මේ මගින් පුළුවන්.
මෙම සියළු මෘදුකාංග බාගැනීමට 👉 මෙතනින් පිවිසෙන්න Giveaway පිටුවට. මෙම අවස්ථාව හිමිවන්නේ ජනවාරි 5දින දක්වා පමණයි.