Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

SLT Data Usage checking App Officially released

$
0
0
ලංකාවේ වැඩිම දෙනෙකු බාවිතා කරන අන්තර්ජාල සේවා සපයන්නා වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් තම පාරිබෝගිකයින්ගේ පහසුව තකා තමන් බාවිතා කරන අන්තර්ජාල පැකේජය තුල ඇතුලත් දත්ත ඉතිරිය, දෛනිකව බැලීම සදහා ස්මාර්ට් ජංගම උපාංග සදහා විශේෂ ඇප් එකක් නිකුත් කරනු ලැබුවා. මෙය දැනට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ක්‍රියා කරනු ලබන අතර, ඉදිරියේදී ඇපල් iOS සහිත අයිෆෝන්, අයිපෑඩ් උපාංග සදහාද හදුන්වාදෙන බව SLT නිල වෙබ් අඩවියෙහි වාරථාවෙයි. මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසු කොතැනක සිටියත් ඕනෑම අවස්ථාවක Real-time Data Usage free Space දත්ත, දැනට බාවිතාකර ඇති ඩේටා ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් දැන ගැනීමට පුළුවන්. ඩේටා ප්‍රමාණය බැලීමට SLT වෙතින් ඇප් එකක්.

ලංකාවේ වැඩි දෙනෙකු බාවිතා කරන අන්තර්ජාල සේවාව සපයන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් තම පාරිබෝගිකයින්ගේ 

පහසුව තකා තමන් බාවිතා කරන අන්තර්ජාල පැකේජය තුල ඇතුලත් දත්ත ඉතිරිය, දෛනිකව බැලීම සදහා ස්මාර්ට් ජංගම උපාංග සදහා විශේෂ ඇප් එකක් නිකුත් කරනු ලබනවා. මෙය දැනට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ක්‍රියා කරනු ලබන අතර, ඉදිරියේදී ඇපල් iOSසහිත අයිෆෝන්, අයිපෑඩ් උපාංග සදහාද හදුන්වාදෙන බව SLT නිල වෙබ් අඩවියෙහි වාරථාවෙනවා.

මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසු කොතැනක සිටියත් ඕනෑම අවස්ථාවක Real-time Data Usage free Spaceදත්ත, දැනට බාවිතාකර ඇති ඩේටා ප්‍රමාණය ඉතාමත් පහසුවෙන් දැන ගැනීමට පුළුවන්. බලන්න තිරඡායාරූප කිහිපයක්.



ඔබටත් මෙම ඇප් එක බාගැනීමට අවශ්යනම් ගූගල් play-store වෙත මෙතනින් පිවිසෙන්න.
Tag : SLT App, SLT Data Usage App, SLT Selfcare App, SLT Android App, SLT iOS App, SLT iPhone App, SLT Playstore, SLT App store


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>