Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

MacX DVD Ripper Pro and Win more gifts

$
0
0
දැනට DVD Ripper කරන්න හොඳම මෘදුකාංගය ලෙස අපට මෙම යෙදවුම Recommend කරන්න පුළුවන්. ඔබ වෙළඳපොලෙන් මිලදීගන්නා DVD තැටිවල ඇතුලත් චිත්‍රපට, Music වීඩියෝ සහ බණ පිරිත් ආදිය සාමාන්‍යයෙන් පරිගණකයට copy කරගන්න බෑ. ඒ අවස්ථාවක්දී තමයි මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ. DVD තැටිවල දත්ත ඔබට කිසි ගැටළුවකින් තොරව මේ මගින් copy කරගන්න පුළුවන්. සම්පූර්ණ DVD එකක විඩියෝවක් විනාඩි 5ක් වැනි කාලයකින් Rip කරගන්න පුළුවන්. Format කිහිපයකින් අපිට මෙය සිදුකරන්න පුළුවන්. (MP4, H.264, MOV, FLV, MPEG4, AVI, QT, MP3) මෙයට අමතරව විඩීයෝ කෙලින්ම කන්වර්ට් කරලා අනෙකුත් උපාංග වලට දාගන්නත් පුළුවන්. (iTunes, QuickTime, Apple iPhone iPad, Android, PS4, TV) කන්වර්ට් කරන විටදී Trim, crop, merge කරන්නත්, අවශ්‍ය නම් උපසිරැසි ගොනු එක්කරන්නත් පුළුවන්.MacX DVD Ripper Pro මෘදුකාංගය සමග වටිනා තෑගි දිනාගන්න.

දැනට DVD Ripperකරන්න හොඳම මෘදුකාංගය ලෙස අපට මෙම යෙදවුම Recommend කරන්න පුළුවන්. 

ඔබ වෙළඳපොලෙන් මිලදීගන්නා DVDතැටිවල ඇතුලත් චිත්‍රපට, Music වීඩියෝ සහ බණ පිරිත් ආදිය සාමාන්‍යයෙන් පරිගණකයට copy කරගන්න බෑ. ඒ අවස්ථාවක්දී තමයි මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ. DVDතැටිවල දත්ත ඔබට කිසි ගැටළුවකින් තොරව මේ මගින් copy කරගන්න පුළුවන්. 

සම්පූර්ණ DVDඑකක විඩියෝවක් විනාඩි 5ක් වැනි කාලයකින් Rip කරගන්න පුළුවන්. Format කිහිපයකින් අපිට මෙය සිදුකරන්න පුළුවන්. (MP4, H.264, MOV, FLV, MPEG4, AVI, QT, MP3)මෙයට අමතරව විඩීයෝ කෙලින්ම කන්වර්ට් කරලා අනෙකුත් උපාංග වලට දාගන්නත් පුළුවන්. (iTunes, QuickTime, Apple iPhone iPad, Android, PS4, TV) කන්වර්ට් කරන විටදී Trim, crop, mergeකරන්නත්, අවශ්‍ය නම් උපසිරැසි ගොනු එක්කරන්නත් පුළුවන්.

MacX DVD Ripper Pro මෘදුකාංගයේ තිරඡායාරූප කිහිපයක්.

මෙම මෘදුකාංගය නිපදවූ Digiarty Software ආයතනය විසින් මෙම මෘදුකාංගයේ ලයිසන් කී එක නොමිලේ ලබාදෙන Giveaway අවස්ථාවක් පවත්වනු ලබනවා. ඒවගේම සිත්ගන්නා සුළු තෑගිද (iPad Pro, Pen Drive & More) ලබාදෙනවා. ඒ සදහා මෙතනින් පිවිසෙන්න.

ඒ වගේම මෙම යෙදවුම මිලදී ගැනීමට අවශ්‍යනම් මෙතනින් පිවිසෙන්න. මේ දිනවල මෙය මිලදී ගන්න අයට මොවුන්ගේ iPhone transfer මෘදුකාං‍ගයද මේ සමග නොමිලේ ලබාදෙනවා.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>