
පාලි භාෂාව යනු ලංකාවේ බුදු දහම හා සබැඳි භාෂාවකි. ඉපැරණි ග්‍රන්ථ රචනා කර ඇත්තේද මෙම පාලි භාෂාවෙනි.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ විසින් උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට යෙදුනේද පාලි භාෂාවෙනි. ඒ උතුම් භාෂාව සරළව මුල සිටම ඉගෙන ගැනීමේ අවස්ථාව ඔබට මෙම PDF ග්‍රන්ථයෙන් හැකියාව ලැබෙනවා. සිංහල භාෂාවෙන් රචිත මෙය කියවා තේරුම් ගැනීමට පහසු ලෙස නිර්මාණයකර තිබෙනවා.

මෙතනින් පිවිස මෙම PDF පොත බාගන්න.