Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Arduino Lesson Sinhala PDF Book

$
0
0
Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි. Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා. මුලදි ටිකක් මෙය ඔබට හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇතුලාන්තය හදුනාගැනීමෙන් පසු ඔබට සිත්ගන්නා සුළු නිර්මාණ කරන්න පුළුවන්, ඒවගේම තමන්ගේ සිතෙහි ඇතිවෙන නව නිර්මාණ සඳහා පණපෙවීමටත් මෙයට පුළුවන්. ප්‍රධාන වශයෙන් LED ආලෝක රටා නිර්මාණය, රොබෝ නිර්මාණ, මෝටර් පාලක පද්ධතිය සැකසීම,ආරක්ෂක උපාංගයක් ලෙස සෑදීම ප්‍රධාන තැනක් ගනී. අප හදුන්වාදෙන මෙම PDF පොත අප උපුටාගනු ලබන්නේ වසන්ත කුමාර මහත්මයාගේ "Arduino Programming" නම් කෘතියෙනි.ආර්ඩුයිනෝ (Arduino) ඉගෙන ගැනීමට වටිනා PDF පොතක්.

Arduino සරල වශයෙන් හදුන්වනවානම් පරිගණකය මගින් ලබාදෙන විධානයන් හදුනාගනිමින් ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික පරිපථයකි.

Arduino ලෙස පරපථයක් සහ මෘදුකාංගයක් තිබෙනවා. මුලදි ටිකක් මෙය ඔබට හුරුපුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මෙහි ඇතුලාන්තය හදුනාගැනීමෙන් පසු ඔබට සිත්ගන්නා සුළු නිර්මාණ කරන්න පුළුවන්, ඒවගේම තමන්ගේ සිතෙහි ඇතිවෙන නව නිර්මාණ සඳහා පණපෙවීමටත් මෙයට පුළුවන්.

ප්‍රධාන වශයෙන් LED ආලෝක රටා නිර්මාණය, රොබෝ නිර්මාණ, මෝටර් පාලක පද්ධතිය සැකසීම, ආරක්ෂක උපාංගයක් ලෙස සෑදීම ප්‍රධාන තැනක් ගනී. අප හදුන්වාදෙන මෙම PDF පොත අප උපුටාගනු ලබන්නේ වසන්ත කුමාර මහත්මයාගේ "Arduino Programming"නම් කෘතියෙනි.


එසේනම් මෙම Arduino PDFපොත මෙතනින් පිවිස බාගත කරගන්න. rar ගොනුවක් ලෙස මෙය අප්ලෝඩ් කර ඇති බැවින් open කරගැනීමට Winrar මෘදුකාංගයපරිගණකයට ඉන්ස්ටෝල්කර තිබිය යුතුය.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>