
MacX DVDනමින් මෘදුකාංග කිහිපයක්ම අපි ඔබට පෙර ලිපි වලින් ලබාදී තිබෙනවා. මේ නත්තල් මාසයේ මොවුන් විසින්
විශේෂ Giveawayසහ වටිනා තෑගි ලබාදීමේ වැඩසටහනක් අප වෙබ් අඩවිය හරහා සිදු කරනු ලබනවා. ඒවගේම අයිෆෝන් සහ මැක් පරිගණක අතර සිංදු, ඡායාරූපය, වීඩියෝ හුවමාරු කරගන්න පුළුවන් File Managerමෘදුකාංගයක් වූ "MacX MediaTrans"මේ කාලයතුල නොමිලේ ලබාදෙනවා. මෙය සාමන්‍යයෙන් අලෙවි වූයේ රු.9,800ක් වැනි මුදලකට. මෙතනින් Giveaway පිටුවට පිවිස, ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී මෘදුකාංගය License Keyඑක සමඟ බාගන්න පුළුවන්.බලන්න මෘදුකාංගයේ තිරඡායාරූපයක්.
ඒ වගේම,
- Apple iPhone XRෆෝන් 1ක්,
- Apple Watch Series 4ස්මාර්ට් වොච් 2ක්,
- Anker Portable Charger 6ක්,
- MacX MediaTransජීවිත කාලයටම නොමිලේ බාවිතා කරන්න දිනකට License Key 10ක්,
ඒවගේම VideoProc, MacX DVD Ripper Proමෘදුකාංග දෙක මිලදීගන්නවානම් 50%ක Discountඑකක් ලැබෙනවා.


VideoProcයනු වීඩියෝ එඩිට් කරන්න අවශ්‍ය මූලික ටූල්ස් ඇතුලත්කර හදපු මෘදුකාංගයක්. (Cut, Trim, Merge, Adjust, Trans-code)


MacX DVD Ripper Proමෘදුකාංගය මගින් Macමෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකවල DVD Ripperකරන්න පුළුවන්.එනම් පරිගණකයට කොපි කරන්න බැරි DVD මේ මෘදුකාංගය මගින් copy කරගන්න පුළුවන්. ඒ අනුව DVD Movies, Music Videosපරිගණකයෙන් බලන්න හෝ ඇපල් අයිපෑඩ්, අයිෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම උපාංග මගින් බැලීමට convert කරන්නත් මේ මගින් පුළුවන්.
එසේනම් මෙම විශේෂ නත්තල් වරප්‍රසාද පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්න සහ තරග වලට සහභාගී MacX DVDවිශේෂිත Giveaway පිටුවට මෙතනින් පිවිසෙන්න.