Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Introducing Huawei P10 - Sinhala Review

හුවාවේ සමාගමේ සුපිරිම ස්මාර්ට් ෆෝන් එක P10.අපේ රටේ ගොඩක් දෙනා හුවාවේ ස්මාර්ට් ෆෝන් බාවිතා කරනවා. ඒ අප ගෙවන මිලට සාපේක්ෂව උපරිම Performance එකක් හුවාවේ ෆෝන් වල තිබීමහේතුව ලෙස අපට පෙන්වාදිය හැක. පසුගිය...

View Article


Image may be NSFW.
Clik here to view.

IObit Uninstaller - Sinhala Review

අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් මුලුමනින්ම ඉවත් කරන්න මෘදුකා‍ගයක්.පරිගණකයට අපි කොයි තරම්නම් මෘදුකා‍ංග, ඇප්ස්, ගේම් ස්ථාපනය කරනවද, අනවශ්‍ය වූ විටදී වින්ඩෝස් පරිගණකයක් නම් control panel වෙත පිවිස program &...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing - Nuwan 3D Graphics Channel

මුල සිට සිංහලෙන් ග්‍රැෆික් ඉගෙනගන්න චැනල් එකක්.අපි ඔයාලට යූටියුබ් වෙබ් අඩවියේ තාක්ෂණික වශයෙන් වැදගත් අපේ රටේ චැනල් හදුන්වා දෙනවානේ. ඔන්න අද අපි ග්‍රැෆික් ඩිසයින් කරන අයට සුපිරිම චැනල් එකක්...

View Article

Image may be NSFW.
Clik here to view.

What is Ransomware - Sinhala Guide

රැන්සම්වෙයා පරිගණක වෛරසය ගැන දැනගමු.Ransomware කියන්නේ මේ දවස්වල ලෝකේ පුරාම විවිධ රටවල්වල කතා වෙන මාතෘකාවක්. අපගේ ෆේස්බුක් පිටුවේ ගොඩක්දෙනා අහලා තිබුණා මොකද්ද මේ වයිරස් එක ? මින් සිදුවන බලපෑම කොහොමද...

View Article

Image may be NSFW.
Clik here to view.

Helakuru Sinhala Type on Chrome

සි‍ංහල අකුරු කොටන්න හෙළකුරු පරිගණකයටත් පැමිණෙයි.අපි කවුරුත් මොබයිල් උපා‍ංග මගින් සි‍ංහල typing සිදු කරන්නේ හෙලකුරු ඇප් එකෙන්නේ. ඔන්න දැන් පරිගණකයේ ඇති ගූගල් වෙබ් බ්‍රව්සර් එක මගිනුත්සි‍ංහල කොටන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

System Optimizer - Glary Utilities

ඔබගේ පරිගණකයේ තිබිය යුතු වටිනාම මෘදුකාංගයක්.මන්දගාමී වූ පරිගණකය පෙර තිබු වේගය ලබාගන්නත්, දැනට ක්‍රියාත්මක පරිගණකය කාර්යක්ෂම කරන්නත් මෙම Glary Utility මෘදුකාංගය සහාය වෙනවා.අපි කවුරුත් අහලා තිබෙන Tuneup...

View Article

Image may be NSFW.
Clik here to view.

Instant Photo Sketch - Auto pencil Art

ඔබේ ඡායාරූපයක් පැන්සලෙන් ඇදී සිතුවමක් කරමු.සමාන්‍යයෙන් පැන්සලෙන් සිතුවම් අදින්න හැමෝටම බැහැ. ඒ සඳහා විශේෂ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. අපි එවැනි සිතුවමක් වෙනත් කෙනෙක්ට කියලාඇදගන්නවානම් ඔහුගේ මහන්සිය උදෙසා...

View Article

Image may be NSFW.
Clik here to view.

CyberLink Power DVD

බ්ලූ-රේ සහ ඩීවීඩී වීඩියෝ බලන්න හොදම වීඩියෝ ප්ලේයර් එකක්.CyberLink Power DVD මෘදුකාංගය ගැන ගොඩක් අය දන්නවා. මොකද මේක ගොඩක් කල් ඉදන් ආපු ප්ලේයර් එකක්. එදා සිට අද දක්වා අලුත් අප්ඩෙට් සමගින් පැමිණෙන වීඩියෝ...

View Article


Image may be NSFW.
Clik here to view.

Syllabuses in Sinhala, Tamil & English PDF

පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් PDF ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න සිලබස් එක coverවෙන්නෙනෑ කියලා නිකන් ඉන්න ඕනේ නැ. ඔයාලට පුළුවන් මේ syllabus PDF අධ්‍යයනය කරලා exam එකට හොදින් මුහුණ දෙන්න....

View Article


Image may be NSFW.
Clik here to view.

Spider "School Administrator"

පාසලක ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ ඩේටා බේස් එකක් හදමු.මෙය ඕනෑම පාසල් පද්ධතියක් සඳහා භාවිතා කල හැකි වටිනා මෘදුකාංගයකි. පාසලක සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අඩංගු දත්ත පාදකයක්සහිත මෙම මෘදුකාංගය පාසලක පවතින දත්ත...

View Article

Image may be NSFW.
Clik here to view.

Far Cry 5 : Official Announce Trailer

Far Cry 5නිකුත් වෙන දිනය සහ Game play Review.පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා කරන සෑහෙන පිරිසක් දන්න කියන ගේම් එකක් තමයි Far Cryකියන්නේ. Ubisoft සමාගමේ නිර්මාණයක් වූ මෙය ලබන වසරේ පෙබරවාරි 27 නිල වශයෙන්නිකුත්...

View Article

Image may be NSFW.
Clik here to view.

WWDC 2017 : Introducing iOS 11 in Sinhala

ඇපල් අයට iOS 11මෙහෙයුම් පද්ධතිය නිකුත්වෙයි.ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ උපාංගයන් පිළිබඳව තාක්ෂණික තොරතුරු සමුළුව WWDC 2017ඊයේ දිනයේ ඉතාමත්සාර්ථක ලෙස පැවැත්වුනා. මෙහිදී...

View Article

Image may be NSFW.
Clik here to view.

Kithulgala Water Rafting - Aluth Travel 16

කිතුල්ගල සංචාරය - 16මේ පාර අපි සංචාරය කරන්නේ ඔබ කවුරුත් දන්නා කිතුල්ගල ප්‍රදේශයේ. කිතුල්ගල කිව්වම ඉතින් මතක් වෙන්නේ water rafting ගොඩක් අය rafting කරන විදිහ හරියට නොදැන තමයි කරන්න යන්නේ. Water...

View Article


Image may be NSFW.
Clik here to view.

Namunu Translator - Sinhala Meaning

පරිගණකයේ  ඕනෙම තැනක සිංහල තේරුම බලමු.අපේ රටේ ගොඩක් දෙනාට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හරිහැටි බෑ. ඒක ලැජ්ජා වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි. මොකද අපේ රටේ මවුබස සිංහල නිසා. ඔන්න මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Tsunami SMS & E-mail Alerts

සුනාමි සහ භූමිකම්පා සිදුවීම් පිළිබඳ අනතුරු ඇගවීම්.2004 වසරේ සුමාත්‍රා දූපතේ ඇතිවූ භූමිකම්පාව නිසා අපේ රටේ වෙරළාශ්‍රිතව මුහුද ගොඩ දමමින් සුනාමි ආපදා තත්වයක් ඇති වුනා. මෙයින් අපේ රටේ මිනිස් ජීවිත 30,196...

View Article


Image may be NSFW.
Clik here to view.

Kishan Eazy Key Sinhala font Typing

සිංහල අකුරු ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගය - Kishan Eazy Keyෆොටෝෂොප්, වර්ඩ්, ඉලස්ට්‍රේටර්, කොරල්ඩ්‍රෝව් වැනි මෘදුකාංගවල සිංහල අකුරු ටයිප් කරන්න මෙම මෘදුකාංගයෙන් පුළුවන්. දැනට යුනිකෝඩ් අකුරු ටයිප් කරන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Audacity - Audio Editor and voice Remover

සිංදුවක කටහඩ ඉවත් කරන්න මෘදුකාංගයක්.ගොඩක් අය අපෙන් ඉල්ලූ දෙයක් තමයි සිංදුවක තිබෙන කටහඩ ඉවත් කරලා Music එක විතරක් ගන්න පුළුවන් මෘදුකාංගයක්. මේ සදහා අන්තර්ජාලයතුල විවිධ වූ මෘදුකාංග සහ ක්‍රම තිබෙනවා. අපි...

View Article


Image may be NSFW.
Clik here to view.

Roman numerals converter

ඕනෙම රෝම ඉලක්කමක් ක්ශණිකව සොයාදෙන මෘදුකාංගයක්.යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ළමුන්ටද ප්‍රාථමික පංතිවලදී ගණිතයපාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා. දැනටත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Baby Gender Predictor software

ඔබට ලැබෙන්නේ දුවෙක්ද, පුතෙක්ද දැනගන්න මෘදුකාංගයක්.අපි එදා මෙදාතුර ලබාදී ඇති මෘදුකා‍ංග අතුරෙන් මෙය හාත්පසින්ම වෙනස් මෘදුකාංගයක්. මෙම අපූරු මෘදුකා‍ංගය නිර්මාණය සිදුකල "පසන් රජිත"විසින්. ඔහු ප්‍රකාශකලේ...

View Article

Image may be NSFW.
Clik here to view.

YouTube Dark Mode Theme

යූටියුබ් වෙබ් අඩවියේ පසුබිම කලු පැහැය ගන්වමු.මෙය ඇවිල්ලා යූටියුබ් වීඩියෝ බලන අයට වටිනා Trick එකක්. කිසිම මෘදුකාං‍ගයක් මේ සදහා බාවිතා කරන්න අවශ්‍ය නෑ. ගූගල් සමාගම විසින් යූටියුබ් වෙබ් අඩවියටඅලුත් UI...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>