ඔබේ ඡායාරූපයක් පැන්සලෙන් ඇදී සිතුවමක් කරමු.
සමාන්‍යයෙන් පැන්සලෙන් සිතුවම් අදින්න හැමෝටම බැහැ. ඒ සඳහා විශේෂ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. අපි එවැනි සිතුවමක් වෙනත් කෙනෙක්ට කියලා
ඇදගන්නවානම් ඔහුගේ මහන්සිය උදෙසා වැඩි මුදලක් ලබාදෙන්න ඕනේ. නමුත් අප මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ඕනෑම කෙනෙක්ට තමන්ගේ කැමති පින්තූරයක් මෙසේ පැන්සලෙන් ඇන්දා වගේ පෙනෙන්නට සලස්වන්නට පුළුවන්.
බලන්න ස්ක්‍රීන්ශොට්.
මෙතනින් පිවිස මෙම මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : Instant Photo Sketch
- File size :5MB
- Requirements :Windows All
- License :Free
- Publisher website :www.clipping-path-studio.com