Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Syllabuses in Sinhala, Tamil & English PDF

$
0
0
http://www.aluth.com/2014/01/al.htmlපළමු ශ්‍රේණියේ සිට අ.පො.ස උසස් පෙල දක්වා සිලබස් PDF ඩවුන්ලෝඩ් කරගන්න.

ඔන්න සිලබස් එක coverවෙන්නෙනෑ කියලා නිකන් ඉන්න ඕනේ නැ. ඔයාලට පුළුවන් මේ syllabus PDF අධ්‍යයනය කරලා exam එකට හොදින් මුහුණ දෙන්න. පරිගණකයෙන්, ජංගම දුරකතනයෙන්,


iPod, iPad, Tab වැනි Mobile Deviceඑකකින් මේ පොත් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. ඒවගේම ගුරු වෘතිය සිදුකරන ගුරුදෙගුරුන් හට ගුරු අත් පොත්ද PDF ලෙසින් බාගන්න පුළුවන්. මේ පොත් බලන්න පුලූවන් PDF Readerමෘදුකාංගයක් පරිගණකයේ ඇත්නම් පමණයි. පරිගණකයේ Adobe Reader නැත්නම් මුලින්ම එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

මෙම සියළු PDF සිලබස් ශ්‍රී ලංකා අධ්‍යයාපන දෙපාර්තමේන්තුව විසින්
නිකුත් කරනු ලබයි.
  1. සිලබස් පොත් බාගන්න. සිංහල මාධ්‍යඉංග්‍රීසි මාධ්‍යදමිල මාධ්‍ය
  2. ගුරු අත්පොත් බාගන්න. සිංහල මාධ්‍යඉංග්‍රීසි මාධ්‍යදමිල මාධ්‍ය
  3. අමතර පොත් බාගන්න. සිංහල මාධ්‍යඉංග්‍රීසි මාධ්‍යදමිල මාධ්‍ය



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles