Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

System Optimizer - Glary Utilities

$
0
0
ඔබගේ පරිගණකයේ තිබිය යුතු වටිනාම මෘදුකාංගයක්.

මන්දගාමී වූ පරිගණකය පෙර තිබු වේගය ලබාගන්නත්, දැනට ක්‍රියාත්මක පරිගණකය කාර්යක්ෂම කරන්නත් මෙම Glary Utility මෘදුකාංගය සහාය වෙනවා.


අපි කවුරුත් අහලා තිබෙන Tuneup මෘදුකාංගයට බෙහෙවින් සමාන වූ වැඩ ඇතුලත් කර මෙය නිර්මාණයකර ඇත. පරිශීලකයාට ඉතාමත් පහසු ලෙස බාහිර පෙනුම හැඩ ගන්වා ඇති අතර අපිට අවශ්‍ය Theme එකක්ද මෙයට එක් කරන්න පුළුවන්. utility ගණකය යටත් මෙම මෘදුකාංගය තුල අපිට ප්‍රයෝනජවත් Tools 20 ක් අන්තර්ගතයි.

බලන්න ස්ක්‍රින්ශොට්.

මෙයින් කරන්න පුළුවන් දේවල් දෙවන ස්ක්‍රීන්ශොට් එක බලන්න. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇතිවන දෝශ නිරාකරණක කිරීමද මෙයින් අපිට ලැබෙන ලොකු වාසියක්. මෙම මෘදුකාංගය නොමිලේ බාවිතා කිරීමට ලබාදෙන අතර අතර විශේෂ පහසුකම් සහිත Pro ස‍ංස්කරණයකුත් හදුන්වාදී තිබෙනවා. නොමිලේ ලබාදෙන සංස්කරණය ලබාගන්න මෙතනින් පිවිසෙන්න.

Technical Details

  • Software Name : Glary Utilities
  • File size : 16 Mb
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.glarysoft.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>