Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Spider "School Administrator"

$
0
0
පාසලක ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ ඩේටා බේස් එකක් හදමු.

මෙය ඕනෑම පාසල් පද්ධතියක් සඳහා භාවිතා කල හැකි වටිනා මෘදුකාංගයකි. පාසලක සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අඩංගු දත්ත පාදකයක්

සහිත මෙම මෘදුකාංගය පාසලක පවතින දත්ත විදිමත්ව සැකසීමට ඉවහල් වෙනවා. සාමාන්‍යයෙන් ලොග් පොත් වල තමයි ළමුන්ගේ ඇතුලත්වීම් අංක, ඇතුලත්වීම් දිනය සහිත විස්තර සදහන් වන්නේ. නමුත් අද කාලේ දියුණුවෙන තාක්ෂණයත් සමග ආරක්ෂිතව මෙම දත්ත පවත්වාගෙන යන්න ලංකාවේ අපේ මෘදුකාංගයක් නිර්මාණයකර තිබෙනවා. මෙහි නම තමයි Spider "School Administrator". මෙහි විශේෂත්වය තමයි මෘදුකාංගය සඳහා log වීමට Username හා Password මඟින් දත්ත වලට ආරක්ශාවක් ලබාදීම. ඒ වගේම බාවිතා කරන්නාගේ පහසුව සඳහා animation මඟින් ආකර්ශණීය Graphical User Interface එකක් ලබාදීලා තියෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට්.

මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name : School Administrator
  • File size : 1.08MB
  • Requirements : Windows All
  • License : Free
  • Publisher website : www.spidercraftcoop.tk

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>