Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Baby Gender Predictor software

$
0
0
ඔබට ලැබෙන්නේ දුවෙක්ද, පුතෙක්ද දැනගන්න මෘදුකාංගයක්.

අපි එදා මෙදාතුර ලබාදී ඇති මෘදුකා‍ංග අතුරෙන් මෙය හාත්පසින්ම වෙනස් මෘදුකාංගයක්. මෙම අපූරු මෘදුකා‍ංගය නිර්මාණය සිදුකල "පසන් රජිත"විසින්.


ඔහු ප්‍රකාශකලේ මෙය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ චීනයේ පීකිං නුවර රාජකීය පවුලක භාවිතා කරන ලද ක්‍රමවේදයක් ගැන අන්තර්ජාලයෙන් ලබාගත් සිද්ධාන්තයකි. මෙය අන්තර්ජාලයේ තිබෙනවා ඔබ මීට කලින් දැකලා තිබෙන්නත් පුළුවන්. බලන්න එය පහතින්.
මෙය පාදක කරගනිමින් මෙම මෘදුකාංගය නිර්මාණය කරඇත. කාන්තාව ගැබ්ගත් මාසය හා වයස ලබාදුන් විට ඇයට ලැබෙන්නෙ දුවෙක්ද පුතෙක්ද යන්න අනාවැකියක් බලාගත හැකිය. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.



ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා. මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.

Technical Details

  • Software Name : Baby Gender Predictor
  • File size : 326 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Pasan Rajitha Weerasekera

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>