Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

YouTube Dark Mode Theme

$
0
0
යූටියුබ් වෙබ් අඩවියේ පසුබිම කලු පැහැය ගන්වමු.

මෙය ඇවිල්ලා යූටියුබ් වීඩියෝ බලන අයට වටිනා Trick එකක්. කිසිම මෘදුකාං‍ගයක් මේ සදහා බාවිතා කරන්න අවශ්‍ය නෑ. ගූගල් සමාගම විසින් යූටියුබ් වෙබ් අඩවියට

අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. සුදු පැහැති පසුබිම නිසා රාත්‍රීකාලයේ වැඩි වෙලාවක් වීඩියෝ බලන එක සමහර අයට අමාරුයි. ඒ නිසා මේ අදුරු පසුබිම සහිතව වීඩියෝ බලන එක ඒ අයට ප්‍රයෝජනවත්. අපි බලමු මේ Dark Mode එක දාගන්න විදිය.

  • මුලින්ම පිවිසෙන්නwww.youtube.com/new වෙබ් අඩවියට. එවිට පහත ආකාරයට පෙන්වයි. එහි ඇති "Go to youtube"බටන් එක උඩ click කරන්න.
  • ඔබ දැන් අලුත් යූටියුබ් UI වෙබ් අඩවියට පිවිස තිබෙනවා.
  • දකුණුපස ඉහල කෙළවරේ ඔබගේ Profile අයිකන් එක උඩ click කරන්න එවිට පහත Dark Theme : off කියලා පෙන්වයි. එය ON කරන්න.

  • දැන් ඔන්න පහත ආකාරයට YouTube වෙබ් අඩවියේ background එක කළු පැහැතිව පෙන්වයි.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>