Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Audacity - Audio Editor and voice Remover

$
0
0
සිංදුවක කටහඩ ඉවත් කරන්න මෘදුකාංගයක්.

ගොඩක් අය අපෙන් ඉල්ලූ දෙයක් තමයි සිංදුවක තිබෙන කටහඩ ඉවත් කරලා Music එක විතරක් ගන්න පුළුවන් මෘදුකාංගයක්. මේ සදහා අන්තර්ජාලයතුල

විවිධ වූ මෘදුකාංග සහ ක්‍රම තිබෙනවා. අපි මේ හදුන්වාදෙන මෘදුකාංගය තමයි Audacity. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ බාවිතාකලහැකි නිදහස් මෘදුකාංගයක්. ඕනෑම් කෙනෙක්ට පරිශීලනය කරන්න පුලුවන් පහසු interface එකක් ඇතුලත් වෙනවා. බලන්න ස්ක්‍රීන්ශොට් එකක්. 

මෙය නිර්මාණය කරලා තිබෙන්නේ Audio වල ශබ්දය විවිධ සංස්කරණ කටයුතු කිරීමටයි. ඒඅනුව කටහඩ අඩුකරන ආකාරය බලන්න පහත වීඩියෝව.


මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න.

Technical Details

  • Software Name :  Audacity
  • File size : 25 MB
  • Requirements :windows All/ Mac/ Linux
  • License :Free
  • Publisher website : www.audacityteam.org

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>