Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kishan Eazy Key Sinhala font Typing

$
0
0
සිංහල අකුරු ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගය - Kishan Eazy Key

ෆොටෝෂොප්, වර්ඩ්, ඉලස්ට්‍රේටර්, කොරල්ඩ්‍රෝව් වැනි මෘදුකාංගවල සිංහල අකුරු ටයිප් කරන්න මෙම මෘදුකාංගයෙන් පුළුවන්. 


දැනට යුනිකෝඩ් අකුරු ටයිප් කරන්න මෘදුකාංග තිබුණත් සිංහල විජේසේකර වැනි අකුරු ටයිප් කරන්න මෘදුකාංග ඉතාමත් අඩුයි. ඒ නිසා මේ මෘදුකාංගය ඔයලාට ගොඩක් වැදගත් වෙයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා සහාය දක්වයි. බලන්න screenshot එකක්.


සිංහල අකුරු ටයිප් කරන්න හුරු නැති අයට යතුරු පුවරුවක්ද ඇතුලත් වෙනවා. ඒක බලාගෙන අපිට ඕනෙම තැනක සිංහල අකුරු ටයිප් කරන්න පුලුවන්. වර්ඩ් මෘදුකාංගයෙන් සිංහල අකුරු ටයිප් කරන්න පුරුදුවෙන අයටත් මෙය වටිනවා.


පහත පිළිවෙලට ඔබගේ පරිගණකයටත් මෙය දාගන්න පුළුවන්. 😊
  1. මෙම මෘදුකාංගය ඔයාගේ පරිගණයට install කරන්න ඕනේ නෑ, මෙතනින් පිවිස බාගෙන open කරන්න.  මෘදුකාංගය ක්‍රියාත්මක වෙනවා.
  2. ඊට පස්සේ zip ෆයිල් එකේ තිබෙන User Manual එක open කරලා බලන්න වැඩ කරන ආකාරය.


    Technical Details

    • Software Name : Kishan Eazy Key
    • File size : 254 KB
    • Requirements : Windows All
    • License : Free
    • Publisher Mail : rajamanthri.class@gmail.com

    Viewing all articles
    Browse latest Browse all 1805

    Trending Articles



    <script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>