Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Roman numerals converter

$
0
0
ඕනෙම රෝම ඉලක්කමක් ක්ශණිකව සොයාදෙන මෘදුකාංගයක්.

යම් සටහනක් හෝ ලිපියක් ලිවීමේදී සමහර කරුනු ලිවීමට රෝම ඉලක්කම් භාවිතාවේ. පාසල් ළමුන්ටද ප්‍රාථමික පංතිවලදී ගණිතය


පාඩමේදීත් රෝම ඉලක්කම් ගැන ඉගැන්වෙනවා. දැනටත් සාමාන්‍ය වශයෙන් රෝම අංක යුරෝපානු රටවල භාවිතා වේ. තරමක් සංකීර්ණ අංක ක‍්‍රමයක් වුවත් අදටත් රෝම ඉලක්කම් ඔර්ලෝසු වල සහ පොත්වල දක්නට ලැබේ.  රෝම ඉලක්කම් ක්‍රමය තුළ සංකේත 7ක් තිබේ. (I V X L C D M) ඉතින් මෙම මෘදුකාංගය මගින් පහසුවන්ම රෝම ඉලක්කම් සොයා ගත හැකිය. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ ඩබල් ක්ලික් කලාම runවෙනවා. බලන්න screenshot එකක්.


මෘදුකාංගය මෙතනින් පිවිස බාගන්න.

Technical Details

  • Software Name : Roman Converter
  • File size : 124 KB
  • Requirements : Windows All
  • License : Free
  • Developer : Pasan Rajitha Weerasekera

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>