Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Ummy Video Downloader

SLTඉන්ටර්නෙට් වෙතින් නොමිලේ යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.ඔයාලා දැනටමත් දන්නවා ඇති ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ල‍ංකා ටෙලිකොම් ආයතනය විසින්මෙම අප්‍රේල් මාසයේ 10වෙනිදා සිට 16...

View Article


Image may be NSFW.
Clik here to view.

Lanka Bell 4G Free Internet & Calls

ල‍ංකාබෙල් ඉන්ටර්නෙට් සහ කෝල් නොමිලේ.ඔන්න ශ්‍රි ල‍ංකා ටෙලිකොම් සමාගම සමාජ ජාල වෙබ් අඩවි සදහා නොමිලේ පිවිසීමට අවස්තාව ලබාදුන්නා වගේ ල‍ංකා බෙල් ආයතනයත්Lanka Bell 4Gබාවිතා කරන අයට හෙට සහ අනිද්දා එනම්...

View Article


Image may be NSFW.
Clik here to view.

KohoKoho Avurudu App

අවුරුදු නැකැත් තිතටම දැනගන්න නියම ඇප් එකක්.සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් පැය කිහිපයයි. කලින් අවුරුද්දේ නැකැත් බැලුවේ ලිතෙන්. ඒත් දැන් තාක්ෂණයේ දියුණුවත් සමග නැකැත් දැනගන්න ඇප් නිර්මාණය වෙලා...

View Article

Image may be NSFW.
Clik here to view.

Happy New Year SMS Greetings

අලූත් අවුරුද්දට සුබ පතන්න නියම SMSමෙන්න.කාටත් කලින් සුබපතන්න, ඔයාගේ පාසලේ යාළුවන්ට, කාර්යාලයේ වැඩ කරන අයට SMS වලින් සුබ පතන්න හරිම ලේසියි. පහතින් සුබ පැතුම් copy කරගන්න. සිංහල SMSsuba aluth awruddak...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Buddhanussathi App

බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි.මෙම මෙවලම බුද්ධානුස්සති...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing Alienware Alpha R2 by Dell

PS4 සහ X-Boxගේමින් කොන්සෝලයට අලුතෙන් පැමිණි තවත් ගේමින් කොන්සෝලයක්.Dell සමාගමෙන් 2014 වසරේ මුල් වරට Alienware Alphaගේමින් කොන්සෝලය එළිදැක්වූ විට එයට ප්‍රමාණවත් අවධානයක් ලැබුණත්, Xbox Ones සහ...

View Article

Image may be NSFW.
Clik here to view.

Lissana Gaha - Android Game

ඕනෙ කෙනෙක්ට නගින්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ලිස්සන ගහ.අවුරුදු උත්සවේක නැතුවම බැරි අංගයක් තමා ලිස්සන ගහ කියන්නෙ. හැම කෙනාටමත් ඕකෙ යන්න බෑ ඒකට පොඩ්ඩක් ඇගපතේසවි ශක්තියක් තියෙන්න ඕනි, කලින් ගස් නැගල...

View Article

Image may be NSFW.
Clik here to view.

Maskeliya - Aluth Travel 15

මස්කෙළිය සංචාරය - 15අලුත් සංචාරයේ මෙවර අපි ගියේ නුවර දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයේ තිබෙන අපූරු දිය ඇලි බලන්න. ඔන්න ඔයාලටත් මේ වීඩියෝව බලලා එහි සුන්දරත්වය විදින්න පුළුවන්.HD Full Screenමෙතනින් පිවිස...

View Article


Image may be NSFW.
Clik here to view.

Facebook's Head Office Tour - Photo & Video

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ මෙහෙයුම් මූලස්ථානය බලමු.ලෝකේ වැඩිම දෙනෙකු පැමිණෙන සමාජ ජාල වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. ඔෆිස් එකේ කිසි අවුලක් නැතුව ෆේස්බුක්යන්න පුළුවන් එකම තැන තමයි ඉතින් අපි...

View Article


Image may be NSFW.
Clik here to view.

Assign any color to any folder - Folder Colorizer

ෆෝල්ඩර්ස් වලට එක එක ලස්සන colours දාමු.අපි හැමදාම දකින එකම ෆෝල්ඩර්ස් වර්ගය දැකලම ඇති වෙලානේ. එක එක පාටින් තමන්ට අවශ්‍යය ෆෝල්ඩර් වර්ණ ගන්වන්න මෘදුකාංගයක් අපි ඔයාලටමෙම ලිපියෙන් හදුන්වා දෙනවා. බලන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Bell 4G Usage Meter Android App

ලංකාබෙල් 4G අන්තර්ජාලය බාවිතා කරන අයට Usage Meter Appඑකක්.අපේ සැලකිය යුතු පිරිසක් ලංකාබෙල් ඉන්ටර්නෙට් බාවිතා කරනවානේ. ඔන්න ඒ අයට එදිනෙදා බාවිතා කරන ඩේටා ප්‍රමාණය බලන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අපි...

View Article

Image may be NSFW.
Clik here to view.

SL Meme Designer App

ෆොටෝ කමෙන්ට් හදන්න ලංකාවේ අපේ ඇප් එකක්.ඔන්න අපි ඔයාලට සිංහලෙන් සහ English වලින් PhotoComments හෝ Meme ලේසියෙන්ම නිර්මාණය කරගන්න පුළුවන් Appඑකක් හදුන්වා දෙනවා. අපි බලමු මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද...

View Article

Image may be NSFW.
Clik here to view.

ebay Sinhala Guide App

ebay එකෙන් බාණ්ඩ මිලදී ගන්න ආකාරය දැනගමු.ebay එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගමනය කරන්න ඕනි ක්‍රියා පිළිවෙල දන්නෙ...

View Article


Image may be NSFW.
Clik here to view.

Top 10 Android Apps - April 2017

2017අප්‍රේල් මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10ස්මාර්ට් ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්අපි ලබාදෙනවා. ෆෝන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Sinhala News App

සිංහල පුවත් සියල්ල එකම ඇප් එකකින් බලමු.මෙම App එකේ ඇති විශේෂත්වය තමයි ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම මාධයන් හරහා නිකුත් වන පුවත් මෙම App එක හරහා තමන්ට කැමති විදියට කියවීමට හැකි වීමයි.App එක තුල තියන...

View Article


Image may be NSFW.
Clik here to view.

FaceApp - Neural Face Transformations

කොල්ලෙක් කෙල්ලෙක් කරන කෙල්ලෙක් කොල්ලෙක් කරන ඇප් එකක්.ඔන්න සමාජ ජාල වෙබ් අඩවි බාවිතා කරන අයගේ ජනප්‍රිය තරුව ෆේස් ඇප් එකයි. කාලයක් ප්‍රිස්මා ඇප් එක රැල්ලක් මෙන් කවුරුත්බාවිතාකරා මතක ඇති. මෙම ෆේස් ඇප් එක...

View Article

Image may be NSFW.
Clik here to view.

Surf anonymously with anonymoX Adon

මෘදුකාංග නැතුව අයිපී එක හංගලා ඉන්ටර්නෙට් යමු.අපි ඉන්ටර්නෙට් යනවා නම් අපි කවුද කියලා හදුනා ගන්නේ ඉන්ටර්නෙට් connection එකට සම්බන්ධවෙන  උපාංගවල තිබෙණ IP Addressඑකෙන්.ඔයාට මේ IP එක වෙනස් කරලා පිටරටකින්...

View Article


Image may be NSFW.
Clik here to view.

USB Auto Run Virus Protector - USB Disk Security

පෙන් එකෙන් පරිගණකයට වයිරස් එන එකට විසදුමක්.පරිගණකයකට කෙලින්ම වයිරස් එන ප‍්‍රධානම උපාංගයක් ලෙස පෙන්ඩ‍්‍රයිව් එක හදුන්වාදිය හැක. කොහෙද ඉතින් යාලූවෝ Pen driveහැමතැනම ගහලා අන්තිමට තමන්ගේ කොම්පියුටර් එකට...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing "IT Master" youtube channel

තොරතුරු තාක්ෂණය ගැන ඉගෙනගන්න අලුත් තැනක්.ගූගල් සමාගමේ යූටියුබ් වෙබ් අඩවිය මගින් අපේ රටේද විවිධ පුද්ගලයින් විසින් දැනුම බෙදාදෙන වීඩියෝ වැඩසටහන් ඉදිරිපත් කරන තැනක් බවටඅද පත් වෙමින් තිබෙනවා. අප අද ඔබට...

View Article

Image may be NSFW.
Clik here to view.

Task for smart phone's rear microphone.

මොකක්ද මේ පොඩි සිදුර ?ඔයාල දන්නවද ඔයාලගෙ iPhone එකේ camera එකයි flash lightඅතර තියෙන සිදුර මොකක්ද කියලා. ප්‍රමිතියෙන් යුතු අනෙකුත් ස්මාර්ට් ෆෝන් වලද මෙම සිදුරක් තිබෙනවා දැකගන්න පුළුවන්. ඔබ නිකමටවත්...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>