Widhura Dictionary Free Download
වැඩ ගොඩක් ඇතුලත් විදුර ශබ්දකෝෂය.අපේ රටේ නිපදවූ මෘදුකාංග අතර ගොඩක් ප්‍රයෝජනවත් වටිනා නිර්මාණයක් ලෙස අපට මෙම ශබ්දකෝෂය හදුන්වා දෙන්න පුලුවන්. වචන හැරවුම් වලට අමතරව ඒ ආශ්‍රිත වැඩකිහිපයක්ම සිදුකිරීමට හැකි...
View ArticleDU Speed Booster & Cleaner
ෆෝන් එක slow වෙලාද ? මෙන්න speed කරන ඇප් එක.ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනය එදිනෙදා බාවිතා කරන විටදී මන්දගාමී වෙලාද. ඔබ තවත් කරදර නොවන්න. අපි ඔබට හදුන්වා දෙන්නේ ස්මාර්ට් දුරකතනය 60%කින් වේගවත් කිරීමට සමත්...
View ArticleInternet Speed up CMD Tricks
පරිගණකයේ ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න ක්‍රමයක්.Network හරහා TCP (Transmission Control Protocol) දත්ත හුවමාරු කළ හැකි programs වල performance වැඩි කරන්න පුළුවන් පහසුකමක් Microsoft මගින් හදුන්වල දුන්නා. මේ...
View ArticleSri Lanka President's website hacked
ජනාධිපතිගේ වෙබ් අඩවිය හැක් කරයි.ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙනයන ජනාධිපතිගේ නිල වෙබ් අඩවිය අද දින යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින්පාලනයට නතුකරගෙන ගෙන තිබෙනවා. මූලික වශයෙන් එය සිදු කිරීමට හේතු ලෙස...
View ArticleCheatBook DataBase 2016
අතිශයින්ම ගේම් ඉවරම කරන අයට Cheat Book 2016කුඩා කලසිට පරිගණක ක්‍රීඩා play කරන අපි දන්න කියන මෘදුකාංගයක් ලෙස මෙම හොර පොත හදුන්වන්න පුලුවන්. නවතම ගේම් ඇතුලත් 2016 සංකරණය මෙම මෘදුකාංගය ඩිවලොප් කරන්නන්...
View ArticleSamsung is recalling the Galaxy Note 7
සැම්සුන් ගැලෙක්සි නෝට් 7ෆෝන් අලෙවිය නවත්වයි.විකුණූ සියල්ල නැවත ගෙන්වයි. සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ ගැලෙක්සි නෝට් 7නිකුත්වී මාසයක් යන්නට මත්තෙන් මහත් ආන්දෝලාන්තම පුවතක් වාර්තා වෙනවා. ඒතමයි...
View ArticleDisable svchost exe in windows pc
නිකරුනේ ඩේටා වැය කරන svchostඅප්ඩේට් සහ වින්ඩෝස් අප්ඩේට් නවත්වමු.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ඔයාගේ ඩේටා දන්නෙම නැතුව ඉවරවෙනවා නේද.කිසිවක් ඩවුන්ලෝඩ් නොකර, වින්ඩෝස් අප්ඩේට් නවතා තිබුණත් දන්නෙම...
View ArticleIntroducing Apple iPhone 7
ඇපල් අයිෆෝන් 7සහ 7 Plusනිකුත්වෙයි.අලුත් ඇපල් ෆෝන් එකේ ඔබ දැනගතයුතුම කරුණු.ඇපල් අයිෆෝන් වලට ආදරය කරන සියළුදෙනාට ඊයේ රාත්‍රිය ඉතාමත් විශේෂයි. ඒ මෙම වසරේ ඇපල් සමාගම විසින් නිකුත් කරන නව ස්මාර්ට් ජංගම...
View ArticleVirus Doctor - Pendrive Virus Remover
ශෝට්කට් වයිරස් වලින් පෙන් එක බේරගන්න අපේ රටේ මෘදුකාංගයක්.පෙන්ඩ්‍රයිඩ් කියන්නේ එදිනෙදා වැඩකටයුතු පහසුකරන අපි නිතර බාවිතාකරන මෙවලමක්. සමහර පරිගණකවලට මෙයසම්බන්ධ කිරීමෙන් වයිරස් ඇතුලු වීම් සිදු වෙනවා. පෙන්...
View ArticleSuper User - Nigella labs
පරිගණකය ලේසියෙන් කළමනාකරණයට ලාංකීය මෘදුකාංගයක්.තවත් වටිනා කියන මෘදුකාංගයක් අපි ඔයාලට හඳුන්වාදෙනවා. මෙම මෘදුකාංගය මඟින් පහසුවෙන්ම වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ අපි නිතර භාවිතා කරන featureකළමනාකරණය කරගන්න...
View ArticleNigel A.I - speaking to your computer
කෘත්‍රිම බුද්ධිය මගින් අදහස් හුවමාරු කළ හැකි මෘදුකාංගයක් ලංකාවෙන්.කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligent)මුලික කරගෙන පරිගණකයේ හඬ හඳුනාගැනිමේ තාක්ෂණය (Voice recognize technology)භාවිතා කරන්න හැකියාව...
View ArticleLG smart fridge with windows 10
LGසමාගම වින්ඩොස් 10සහිත ශීතකරණයක් හදුන්වාදෙයි.මෙවර Las Vegas හිදී පැවැත් වුන CES 2016ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණ වෙළඳ ප්‍රදර්ශනයේදී LG සමාගම විසින් අපූරු ස්මාර්ට් ශීතකරණයක් හදුන්වාදුන්නා.LG Smart Instaview...
View ArticleSamsung Galaxy 7 explodes with smoke
සැම්සුන් ගැලෙක්සි 7වලටත් රතු එළියක්.සැම්සුන් නෝට් 7හි බැටරියේ මතු වූ දෝශයක් නිසාවෙන් නැවත එම ෆෝන් ගෙන්වා තත්ව පරීක්ෂාවකින් පසු නව බැටරියක්ද ස්ථාපනයකර ලබාදීමට කටයුතු කිරීමට පියවර ගත්තා.සැම්සුන් සමාගමට...
View ArticleXbox new edition - Xbox Scorpio 2017
Xbox Scorpio නවතම සංස්කරණය කරළියට.මයික්‍රොසොෆ්ට් විසින් Xbox හී නවතම සංස්කරණය 2017 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි. මෙය Xbox Scorpioලෙස නම් කර තිබෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගම උත්සාහ කරන්නේ මේ...
View ArticleNasa Live Video - Space Real Footage
නාසා අායතනය අභ්‍යවකාශයේ සිට ලබාදෙන සඡීවී දර්ශන දැන් ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන්.නාසා අායතනය විසින් අභ්‍යවකාශයේ නවතම වීඩියෝ සඡීවීව යූටියුබ් චැනලයක් මගින් ලබාදීමට කටයුතුකර තිබෙනවා. එ් ඔස්සේ අභ්‍යවකාශයේ...
View ArticleSnap Tube - Video Downloader for Android
ෆෝන් එකෙන් යූටියුබ්, ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරමු.සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් සදහා යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප්ස් ගූගල් play store එකේ නෑ. තියෙන ඇප්ස් ගොඩක් දුරටවැඩ කරන්නේ නෑ. ඉතින් අපි...
View ArticleFull HD & HD Ready Differance
Full HD සහ HD Readyඅතර ඇති වෙනස්කම්. කොයිකද හොදම ?LED සහ ස්මාර්ට් TVගන්නකොට, නැතිනම් හොඳ මොනිටර් එකක් ගන්නකොට ඔයාලා දකිනවා ඇති මේ HDකතන්දරය. ඇත්තටම මේ වෙනස හදුනාගැනීමෙන් අපේ අවශ්‍ය තාවයට ගැලපෙන භාණ්ඩය...
View ArticleSocialo - New Social Network in Sri Lanka
ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය.SocialoFacebook, Twitter, Google Plusවගේ social network ලෝකෙම ප්‍රසිද්ධයි. සෝෂලෝ (Socialo)කියන්නේ අන්න ඒ වගේ ලංකාවේ නිර්මාණය වුසමාජ ජාල වෙබ් අඩවියක්.සෝෂලෝ (Socialo)...
View ArticleYahoo 500 million accounts stolen
Yahooගිණුම් මිලියන 500 ක් අනතුරේ.යාහු සමාගමේ ඊමේල් ගිණුම් බාවිතා කරන සියළු දෙනාට ඉතාමත් වැදගත් පුවතක් ඊයේ දිනයේ යාහූ ප්‍රධාන ආරක්ෂක නිලධාරි Bob Lordවිසින් හදිසියේම නිවේදනයකර තිබුණා. ඒ තමයි තම...
View ArticleKanchayudha Game Release Date Confirmed
කංඡායුධ පරිගණක ක්‍රීඩාව ලබන දෙසැම්බරයේ නිකුත්වෙයි.ලංකාවේ පරිගණක ක්‍රිඩා ඉතිහාසය තුල වැදගත් අවස්ථාවක් ඔන්න තව දින කිහිපයකින් දැකබලා ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ තමයි ලංකාවේ අපේ දක්ශයින් කණ්ඩායමක් වසර...
View Article