Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Super User - Nigella labs

$
0
0
http://www.aluth.com/2016/09/super-user-nigella-labs.html
පරිගණකය ලේසියෙන් කළමනාකරණයට ලාංකීය මෘදුකා‍ංගයක්.

තවත් වටිනා කියන මෘදුකාංගයක් අපි ඔයාලට හඳුන්වාදෙනවා. මෙම මෘදුකාංගය මඟින් පහසුවෙන්ම වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ 


අපි නිතර භාවිතා කරන featureකළමනාකරණය කරගන්න පුළුවන්. දැන් ඔයාල හිතාවි මේ වැඩේ කරන්න මොකටද මෘදුකාංග කියලා. මෘදුකාංග නැතිවත් කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි කාලයක් ගතවෙනවා. මොකද ඔයාට අවශ්‍ය optimize එක සොයාගත යුතු නිසා. ඉතින් මේ වැඩේට පිළියම් මෘදුකාංගයක් නිර්මාණය කිරීමට අපේ රටේ තරුණයෙක්ට හැකි වී තිබෙනවා. අපි නිතර භාවිතයට ගන්නා feature මූලික කරගෙන තමයි ඔහු මෙය නිර්මාණය කර තිබෙන්නේ. පහත feature සියල්ලම මේ මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්.

  • USB ports lock
  • Write protect
  • Hide drives
  • Enable/Disable cmd
  • Enable/Disable control panel
  • Enable/Disable task manager
  • Enable/Disable shut down
  • Enable/Disable right click
  • Enable/Disable double click
  • Enable/Disable task bar right click
  • Enable /Disable My computer properties
  • Enable/Disable password
  • Enable/Disable lock this computer
  • Enable/disable auto run
  • Show/Hide last user
  • Allow/Prevent reboot after update

බලන්න ස්ක්‍රින්ශොට් එකක්.
 මෙතනින්පිවිස නිල වෙබ් අඩවියෙන් මෘදුකා‍ංගය බාගන්න.
Media-fireවෙතින් බාගන්න මෙතනින්පිවිසෙන්න.

වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක සඳහා සහාය දක්වයි. ඒවගේම Administrator යටතේ මෙය ඉන්ස්ටෝල් කරන්න.මේ සම්බන්ධද ඔයාලගේ අදහසත්ද පහතින් දාන්න පුලුවන්.

Technical Details

  • Software Name : Super User
  • File size : 1.2 MB
  • Requirements :Windows All
  • License :Free
  • Developer : Dushshantha Rajkumar

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>