Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

iPhone 7 transit issue

ඇපල් අයිෆෝන් 7වලටත් රතු එළියක්.සැම්සුන් සමාගමේ නෝට් 7 ෆෝන් වල බැටරියේ ඇති වූ දෝශයක් හේතුවෙන් ෆෝන් කිහිපයක්ම පිපිරීමට සහ ගිණි ගැනීමට ලක්වුනා. එම උණුසුම යාමට මත්තෙන් ගිය සතියතුල ඇපල් සමාගම විසින් නිකුත්...

View Article


Image may be NSFW.
Clik here to view.

iCare Data Recovery

Delete කරපුවා නැවත ගන්න පුලුවන් මෘදුකා‍ංගය.පෙන් එකේ, මෙමරි කාඩ් එකේ හෝ පරිගණකයේ ඇති වටිනා ෆයිල් එකක් ඔබ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්වDelete වුවහොත් නැවත එය Recovery කරලා ලබාගන්න ආකාරය අපි ඔයාලට කියලා...

View Article


Image may be NSFW.
Clik here to view.

Results of Grade 5 scholarship examination - 2016

5 jir YsIH;aj m%;sM, ksl=;afõ 2016 jif¾ mej;s YsIH;aj úNd.fha ks, m%;sM, ksl=;a lrkq ,enqjd¡ Thd,g my;ska msúi úNd. wxlh ,ndoS blaukskau m%;sM, n,kakg mq¨jka¡m%;sM,n,kak fu;k la,sla lrkak¡

View Article

Image may be NSFW.
Clik here to view.

Google Pixel & Google Pixel XL

Google වෙතින් අලුත් ස්මාර්ට් ෆෝන් දෙකක්. මෙය නම්කොට ඇත්තේ Google Pixelසහ Google Pixel XL ලෙසයි. ප්‍රධාන කැමරාව 12MB වන අතර ඉදිරිපස කැමරාව 8MB වේ. 4GB Ram මතකයකින් සමන්විතයි. මෙහි Internalමතකය...

View Article

Image may be NSFW.
Clik here to view.

Disable KMPlayer Ads

KMPlayer එකේ දැන්වීම් පෙන්වීම නවත්වමු. වීඩියෝ බලන්න කවුරුත් බාවිතා කරන්නේ KMPlayerඑක නිසා ඒ අයට වටිනා Tricks එකක් කියලා දෙනවා. ඒ තමයි ඉන්ටර්නෙට් සම්බන්ධ වෙලා තිබෙනපරිගණක වල playerඑක open කරපු ගමන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Sinhala Writer

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදීසමහර ඉස්පිලි පාපිලි වදින්නේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Hikka Music

ගීත වලටම වෙන්වූ ල‍ංකාවේ අලුත්ම වෙබ් අඩවිය.Hikka Music යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රමිතියේ musicplatform යයි. මෙහිදි ඔබට ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ගීත නිර්මාණ ඉතා පහසුවෙන්රසවීදීමට අවශ්‍ය...

View Article

Image may be NSFW.
Clik here to view.

Samsung Galaxy Note 7 turn off the smartphone

සැම්සුන් ගැලෙක්සි නෝට් 7 නිෂ්පාදනය නවත්වයි.සැම්සුන් සමාගමට මේදින වල ගෙවෙන්නේ බොහොම අපල කාලයක්. සැම්සුන් ගැලෙක්සි නෝට් 7නිකුත් කිරීමත් සමඟ ලොවපුරා පැතිරී ගිය පුවත ඔයාලා දන්නවානේ.බැටරියෙහි මතුවූ දෝශයක්...

View Article


Image may be NSFW.
Clik here to view.

Kirobo Mini Robot

ටොයොටා සමාගමේ නවතම නිෂ්පාදනය රොබෝ කෙනෙක්.තනි නොතනියට ළඟ තියාගන්න පුළුවන් නිර්මාණයක් ජපානයේ ටොයොටා සමාගම පසුගිය දා වෙළෙඳපොළට හඳුන්වා දුන්නා. මෙයා පුංචිම පුංචි රොබෝ කෙනෙක්.  මෙයාට අපිත් එක්ක කතාකරන්නත්...

View Article


Image may be NSFW.
Clik here to view.

BMW Motorrad VISION NEXT 100

BMW වෙතින් නවතම යතුරු පැදිය හදුන්වාදෙයි.ලොව සුපිරිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම් අතර අංක එකේ නාමය හිමිකරගෙන සිටින BMW සමාගම තම සංවත්සරය නිමිත්තෙන් ඉදිරි වසර100 සඳහා නවීන යතුරු පැදියක් සහ මෝටර් රථයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

Sinhala Tamil kit for Mac

මැක් මෙහෙයුම් පද්ධතිය ඇතුලත් පරිගණක සඳහා සිංහල, දමිල අකුරු පෙන්වන,- Sinhala Tamil kitමේ මෘදුකාංගය පලමුවෙන්ම ඔයාලට ලබාදුන්නේ සියබස කියන වෙබ් අඩවියෙන්. නමුත් එම වෙබ් අඩවිය කාලයක් තිස්සේ අක‍්‍රීය වීම නිසා...

View Article

Image may be NSFW.
Clik here to view.

Toxic Lite - Folder Lock

ෆෝල්ඩර් ලොක් කරන්න අපේ රටේ නිපද වූ දක්ෂ මෘදුකාංගයක්.පරිගණකයක තමන්ගේම කියලා පුද්ගලික දත්ත තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් email, password එහෙම පාවිච්චි කරන අය ඒ password note padඑකක වගේ ටයිප් කරලා තමයි...

View Article

Image may be NSFW.
Clik here to view.

Dengue and Zika prevention App

ඩෙංගු සහ සීකා මර්ධනයට ජාත්‍යන්තර මට්ටමේ අැප් එකක් ලංකාවෙන්.ඩෙංගු ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ. මොකද අපි දැනටමත් මේ මාරාන්තික වසංගතයට ගොදුරැ වී හමාරයි. සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් සිදුකළ පරීක්ෂණ වලට අනූව...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing Ockel Mini PC

අතේ ගෙනයාහැකි වින්ඩෝස් 10 සහිත කුඩා පරිගණකයක්.දිනෙන් දින දියුණුවන තාක්ෂණික ලෝකය තුල ඔන්න නැවතම ගැජට් එක තමයි මේ, ඉතාමත් කුඩා පරිගණකයක්. ටච් ස්ක්‍රීන් එක සහිත ස්මාර්ට් ෆෝන් එකකට වඩා තරමක් විශාල මෙහි...

View Article

Image may be NSFW.
Clik here to view.

Ant Fight Pc Game

Ant Fight 2Dපරිගණක ක්‍රීඩාව.ලංකාවේ මෘදුකාංග සහ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන ජනක පත්ම කුමාරගේ කුඩා පරිගණක ක්‍රීඩාවකි. කුහුබුවකු කෑම සොයා යාම හා එහිදී මුහුණ දීමට සිදුවනඅභියෝග පදක් කොට ගනිමින් මෙම පරිගණක...

View Article


Image may be NSFW.
Clik here to view.

Jhat English to Sinhala Dictionary

වැඩ ගොඩක් තියෙන අලුත්ම ඉංග්‍රීසි - සි‍ංහල ශබ්දකෝෂය.අපේ කාලෙට ගැලපෙන මෘදුකාංගයක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්. දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂවගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකා‍ංගයක්....

View Article

Image may be NSFW.
Clik here to view.

AOMEI Backupper Professional 3.5

පරිගණකය බැකප් කරන්න මෘදුකාංගය නොමිලේ ලබාදීමේ වැඩසටහන.ඔබ බාවිතා කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියනම් එහි ඇති දත්ත ආරක්ෂාකර ගැනීමට ජනප්‍රිය Backupමෘදුකාංගයක් වූ මෙය ලබාගත යුත්තේ මුදල් ගෙවීමෙන් වුවත් මෙය...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing New sinhala Subtitles web

සිංහල සබ් ලබාදෙන නව වෙබ් අඩවියක් කරළියට.ඔයාලා හැමෝම දන්නවනේ සිංහල උපසිරැසි ලබා ගන්න ජනප්‍රියම වෙබ් අඩවි දෙකක් ලෙස බයිස්කෝප් සහ සූම් වෙබ් අඩවි දෙක අපට හදුන්වාදෙන්න පුළුවන්.ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Nintendo Switch to Game Console

වීඩියෝ ගේම් සෙල්ලම් කරන්න අලුත් බාණ්ඩයක් පැමිණෙයි.කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මේ කියන්න යන්නෙ Video Game ගහන්න නිපදවපු අළුත්ම උපාංගය ගැනයි. මෙච්චර කල් අපි game ගහන්න භාවිතා කළේ පරිගණකය හෝ...

View Article

Image may be NSFW.
Clik here to view.

iPhone 7 Plus Waterproof Test by iraj

ඇපල් අයිෆෝන් 7 Plus එකට වතුර යනවද නැද්ද බලමු.ස්මාර්ට්ෆෝන් අතර අංක එකේ පවතින ඇපල් සමාගම විසින් මෑතකදී වෙළදපොලට නිකුත්කල  ඇපල් අයිෆෝන් 7හි තිරය තරමක් විශාල අයිෆෝන් 7 Plusවලටwaterproof Test එකක් අපේ රටේදී...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>