සැම්සුන් ගැලෙක්සි නෝට් 7ෆෝන් අලෙවිය නවත්වයි.
විකුණූ සියල්ල නැවත ගෙන්වයි.
සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට් ෆෝන් එක වූ ගැලෙක්සි නෝට් 7නිකුත්වී මාසයක් යන්නට මත්තෙන් මහත් ආන්දෝලාන්තම පුවතක්
වාර්තා වෙනවා. ඒතමයි මෙම නෝට් 7ෆෝන් එකෙහි බැටරියෙහි මතුවූ දෝෂයක් හේතුවෙන් ෆෝන් කිහිපයක් පිපිරීමට ලක්ව තිබීමයි. ඇත්තෙන්ම මෙය නෝට් 7 ෆෝන් මිලියනයක් අලෙවියෙන් පසු එයින් ෆෝන් 50කට පමණ සිදුවූ දෝශයක් බව වාර්තා වෙනවා. වැඩි මුදලක් ලබාදී අලුත්ම ෆෝන් එක මෙසේ පිපිරී යාම නිසා සිදුවූ පාඩුව වෙනත් අයටත් දැනගැනීමට සමාජ ජාල වෙබ් අඩවි වලට එහි හිමි කරුවන් කිහිප දෙනෙකුම ශෙයාකර තිබෙනවා. ලක්ශ ගණන්දෙනා එය ශෙයා කිරීම හේතුවෙන් සැම්සුන් සමාගමද එයට අවධානය යොමුකර තිබෙනවා. මෙය ස්මාර්ට් ෆෝන් එකෙහි කීර්ති නාමයට බෙහෙවින් බලපාන කරුණක් බැවින් අලෙවිකල සියළුම නෝට් 7ස්මාර්ට් ෆෝන් සියල්ල තත්වය පරීක්ෂාකර බැටරියද හුවමාරු කර නොමිලේ ලබාදීමට තීරණයකර තිබෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒ වගේම සැම්සුන් වලට ඇති අනුකරණ චාජර් සහ බැටරි මෙම නෝට් 7වලට යොදාගැනීමත් මෙසේ ෆෝන් එක පිපිරීමට හේතුවක් ලෙසපෙන්වා දුන්නා. ඔන්න ඔයාලත් සැම්සුන් නෝට් 7බාවිතා කරනවානම් ඔරිජිනල්ම චාජර් සහ බැටරි බාවිතා කරන ලෙස අප මතක් කරනවා. ඒවගේම ලංකාවේ වගකීමක් සහිත Samsung Authorityආයතනයකින් ඔබ ෆෝන් එක මිලදී ගත්තානම් එය ඔවුන් බාරගෙන අලුත් ෆෝන් එකක් ලබාදෙන බවත් ඔබට මතක්කර සිටිනවා.
CNN තුලින් මේ ගැන දැනුවත්කල වීඩියෝව බලන්න.
සැම්සුන් ගැලෙක්සි නෝට් 7හදුන්වාදුන් ලිපිය බලන්න මෙතනින් පිවිසෙන්න.

මෙසේ සමාජ ජාල තුල share වූ ෆොටෝ කිහිපයක් බලන්න.

සැම්සුන් සමාගම මෙසේ සියළුම ගැලෙක්සි නෝට් 7 නැවත ගෙන්වීම ඔවුන් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව ගැනත් තම සේවාව උපරිමයෙන් සිදුකරන බවටත් ලබාදුන් සාක්ෂියක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්. සැම්සුන්හි හිමිකරු Koh Dong-jinමහතා මාධ්‍ය සාකච්ඡාවකින් මේ බව ප්‍රකශ කරනු ලැබුවා.