Prisma App for Android
ප්‍රිස්මා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලටත්.ඇපල් අයිෆෝන් සඳහා පමණක් නිකුත්වූ ප්‍රිස්මා ඇප් එක බොහෝදෙනා අතර ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිතුල ජනප්‍රියවුනා. මෙය මගින් අපගේ ඡායාරූප ඉක්මනින් සහ පහසුවෙන් සිතුවමක්...
View ArticleArrested the owner of KickassTorrents
කික්ඈස් ටොරන්ට් ඩොමේන් එක තහනම් කරයි. හිමිකරු අත් අඩංගුවට.දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටින ටොරන්ට් පවුලේ එක් ප්‍රධාන සාමාජිකයෙකු වූ කික්ඈස් ටොරන්ට් එරට රජය විසින් තහනම් කරනු ලැබුවා....
View Articleimo - Windows Mobile App
වින්ඩෝස් මොබයිල් වලටත් ඉමෝ චැට් ඇප් එක නිකුත්වෙයි.යහළුවන් සමග චැට් කරන ජනප්‍රිය ඇප් එකක් ලෙස ඉමෝ ( imo )කා අතරත් ජනප්‍රියයි. වයිබර් වලට වඩා කටහඩ පැහැදිලි වීඩියෝ කෝල් ලබාගන්නත් මෙමගින් පුලුවන්....
View ArticleFree Artem Vaulin - Petition
කික්ඈස් ටොරන්ට් හිමිකරු වෙනුවෙන් යුතුකම් ඉටුකරමු.පවතින ඕනෑම මතයක් සාමකාමීව වෙනස් කිරීමට අන්තර්ජාලය තුළ ඉල්ලීමක් කිරීමට හැකි ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයක්ම මඟින් කික්ඈස් ටොරන්ට් සම්බන්ධයෙන් අැති වූ ගැටළුව...
View ArticlePrisma Android App Release
ප්‍රිස්මා ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් වලටත් නිකුත්වෙයි.පින්තූර සඳහා සිතුවම් ආකාරයෙන් සහ විවිධ Effectලබාදෙන, සමාජජාල වෙබ් අඩවි බාවිතා කරන්නන් අතර ජනප්‍රිය වූ ප්‍රිස්මාඇප් එක මුලදී ඇපල් iOS වලට පමණක් නිකුත් කරනු...
View ArticleBagel Smart Tape Measure
ටේප් එකත් ස්මාර්ට් වෙයි.මිනුම් ගැනීම සඳහා ඕනෑම කෙනෙක් සුලබව බාවිතා කරන ටේප් එක කාලයත් සමග ඔන්න යාවත්කාලීන වෙලා තිබෙනවා. ඕනෑම පෘෂ්ඨයක් මත ලේසියෙන්ම මිනුම් ලබාගැනීමට මෙම Smart Tapeඑකට පුලුවන්.බලන්න...
View ArticleMoto Z Review
මොටොරෝලා සමාගමේ වැඩ ගොඩක් තියෙන ස්මාර්ට් ෆෝන් එක.Moto Zලෙස හදුන්වන මෙම සුපිරි ස්මාර්ට්ෆෝන් එක ගැන ඔයාලව කලින් ලිපියකින් දැනුවත්කරා මතක ඇති. මේ ෆෝන් එකේ තිබෙන විශේෂාංගහදුන්වාදෙමින් පැහැදිලි කරන අපුරු...
View ArticleWinX MediaTrans
ඇපල් අයිෆෝන්, ටැබ් සඳහා WinX MediaTransමෘදුකාංගය.ඇපල් Deviceවලට සිංදු, වීඩියෝ, පින්තූර ඇතුලත් කරන්න සහ පරිගණකයට saveකරගන්න මෙම මෘදුකාංගය ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා.අපි සාමාන්‍යයෙන් බාවිතා කරන iTunesවලින්...
View ArticleData Recovery Wizard Free
පරිගණකයේ Delete වූ ඩේටා නැවත ගන්න මෘදුකාංගය.ඔබ පරිගණකය බාවිතා කරන විට දැනුවත්ව හෝ නොදැනුවත්ව ෆයිල් සහ ෆෝල්ඩර් Deleteකරනවා. නමුත් අනිත් දවසේ එම ෆයිල් අවශ්‍ය වෙන අවස්ථා තිබෙනවා.නැතිනම් අතපසු වීමකින් යම්...
View ArticleTop 10 Android Apps - July 2016
ජුලි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10ස්මාර්ට්ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් අපි ලබාදෙනවා.ෆෝන් එකට සහ...
View ArticleSamsung Galaxy Note7
සැම්සුන් නෝට් පවුලේ අලුත් සාමාජිකයා.දවසින් දවස දියුණුවෙන තාක්ෂණික ලෝකය තුල ස්මාර්ට් ෆෝන් වලට පවතින්නේ ප්‍රමුඛ ස්ථානයක්. සතියෙන් සතියට නවතම තාක්ෂණයන් රැගත්ස්මාර්ට් ෆෝන් දැන් වෙළදපොලට පැමිණෙනවා. ඔන්න...
View ArticleKanchayudha Computer Game
දසමහා යෝධයන්ට පණපොවන සුපිරි පරිගණක ක්‍රීඩාවක් කරළියට.ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් කතාබහට ලක් වුණු චරිත මුල් කරගෙන තමයි “කංඡායුධ” පරිගණක ක්‍රීඩාවනිර්මාණය වෙන්නේ. අලුත් පරමිපරාවඅතරට මේ එෙතිහාසික සිදුවීමි...
View ArticleEaseUS 12th Anniversary Campaign
EaseUS 12වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහනක්.ජාත්‍යන්තර මට්ටමින් මෘදුකාංග නිපදවන EaseUS තම සේවාව සැපයීම වසර 12 පිරීම නිමිත්තෙන් Logo නිර්මාණකරුවන් වෙත විශේෂ වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි. මෙය ආරම්භ වන්නේ...
View ArticleSri lanka New NIC Reader
ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කරන අලුත් මෘදුකාංගය.මේ මෘදුකාංගය මගින් ශ්‍රී ලංකාවේ ඕනෑම ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලන්න පුලුවන්. 2016ජනවාරි මස 01 දින සිට නිකුත් කරන...
View ArticleKanchayudha Game New Video
අපේ රටේ දැවැන්ත පරිගණක ක්‍රීඩාවේ නවතම වීඩියෝව.කංඡායුධ පරිගණක ක්‍රීඩාව ගැන මේ වෙද්දි ගොඩක් අය දැනුවත් ඇති. මේ පිළිබදව වැඩිදුර තොරතුරු කලින් ලිපියක්මගින් දැනුවත් කරා ඔබට මතක ඇති. ලංකාවේ දසමහා යොධයින්...
View ArticleLion Tube 2016
යූටියුබ් වීඩියෝ බාන්න අලුත්ම ලාංකීය මෘදුකාංගය.අපිට අවශ්‍ය වීඩියෝ ඇතුලත් යුටියුබ් වෙබ් අඩවියේ වීඩියෝ පරිගණකයට ඩවුන්ලෝඩ් කරගන්න විවිධ වූ ක්‍රම සහ මෘදුකාංග තිබෙනවා.ඔන්න අපේ රටේ මෘදුකාංග නිර්මාණකරුවෙකුද...
View ArticlemTunes Android App
සිංහල සිංදු අහන්න ඩවුන්ලෝඩ් කරන්න අලුත්ම ඇප් එක.අලුත්ම සිංහල mp3ගීත නොමිලේ ජංගම දුරකතනයට බාගත කරගන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඒ වගේම අලුත් VideoSongs නරඹන්නත් පුළුවන්. ඇප් එකේ නම mTunesදැනට ඇන්ඩ්‍රොයිඩ්...
View ArticleIntroducing Online Ez Radio
අලුත්ම ඔන්ලයින් FMරේඩියෝ එක.ශ්‍රී ලංකාවේ අංක එකේ අන්තර්ජාල ගුවන් විදුලිය ez radioසයිබර් අවකාශය තුළ ලාංකීය අනන්‍යතාවය තහවුරු කරමින් දවසේ පැය 24 පුරාවටම විකාශනය ආරම්භ කරනු ලැබුවා.www.ezradio.lkයන වෙබ්...
View ArticleGoogle Drive web hosting is close
ගූගල් ඩ්‍රයිව් වෙබ් හොස්ට් නවත්වයි.ගූගල් සමාගමේ ගූගල් ගිණුමකට නොමිලේ ලබාදෙන 20GBඔන්ලයින් ගූගල් ඩ්‍රයිව් එක තුල වෙබ් හොස්ට් කිරීම තහනම් කිරීමට ගූගල් සංවර්ධකයින් තීරණයකර තිබෙනවා. වෙබ් ඩිවලොප් කරන බොහෝ...
View ArticleMicrosoft Sri Lanka
වින්ඩෝස් හොර කොපි බාවිතා කරන්න එපාලු.මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ ඔෆිස් පැකේජය අලෙවි ප්‍රවර්ධන කටයුතු ශ්‍රී ලංකාවතුල සිදු කිරීමට මේ දිනවල ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය තුලින්...
View Article