ලංකාවේ අලුත්ම සමාජ ජාල වෙබ් අඩවිය.
Socialo
Facebook, Twitter, Google Plusවගේ social network ලෝකෙම ප්‍රසිද්ධයි. සෝෂලෝ (Socialo)කියන්නේ අන්න ඒ වගේ ලංකාවේ නිර්මාණය වු
![]()

සමාජ ජාල වෙබ් අඩවියක්.සෝෂලෝ (Socialo) මගිනුත් මුහුණු පොතේ මෙන් like කරන්න, පින්තූර එක් කරන්න, share කරන්න වැනි සෑම දෙයක්ම ඇතුලත් වෙබ් අඩවියක්. ඕනෑම වයස් පරතරයකින් තොරව ඕනෑම් කෙනෙකුට ලෙහෙසියෙන්ම බාවිතා කලහැකි අයුරින් ( user friendly ) නිර්මාණය කරලා තියෙනවා. මේ මගින් අපිට අලුත් යාලුවන් හදුනාගන්න, අපේ අදහස්, හැකියාවන් මිතුරන් අතරේ බෙදාගන්න පුලුවන්.
වෙබ් අඩවි ලිපිනය : www.socialo.net
Android දුරකථන පාවිච්චි කරන අයට වෙනම android applicationඑකක් තියෙන නිසා කොහේ හිටියත් පහසුවෙන් Socialo පරිශිලනය කරන්න අවස්ථාව උදා වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් අය මෙතනින් ඇප් එක බාගන්න. Apple දුරකථන තියෙන අයටත්, ඒ වගේම Windowsදුරකථන තියෙන අයටත් ඉතා ඉක්මනටම Socialo mobile applicationඑක නිකුත් කිරීමට නිමිතයි. තවත් විශේෂත්වයක් තමයි, Socialo වෙබ් අඩවිය අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි වලට වඩා ගොඩක් වේගවත්. ඒක ඔයාට දැනෙයි Socialo භාවිතා කරද්දිම. Socialo කියන්නේ පරිශිලකයින්ගේ පෞද්ගලිකත්වය ගැන විශේෂයෙන් සැලකිල්ලක් දක්වන සමාජ ජාලයක්. ඔබගේ පෞද්ගලිකත්වය ආරාක්ෂා කිරීම සඳහා ආරක්ෂිත සැකසුම් කිහිපයක්ම ලබා දී තිබෙනවා. ඔබගේ පෞද්ගලික තොරතුරු ආරාක්ෂා කිරිමටද Socialo ආයතනය බැදී සිටිනවා.
එවගේම තව විශේෂත්වයක් වන්නේ Socialo භාවිතා කරන ගමන් ඒමගින් මුදල් ඉපයිය හැකි ක්‍රමයක් ඉදිරියේදී හදුන්වාදීමටද නියමිතයි. වැඩි විස්තර Socialo වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්. ශ්‍රී ලාංකීය සියළුදෙනා එකතු කරමින් අපේ රටේ නම ලෝකේට ගෙනි යන්න Socialoසමාජ ජාල වෙබ් අඩවියේ ඔබත් ගිණුමක් නොමිලේම හදාගන්න මෙතනින්පිවිසෙන්න.