Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

CheatBook DataBase 2016

$
0
0
http://www.aluth.com/2016/09/cheatbook-database-2016.htmlඅතිශයින්ම ගේම් ඉවරම කරන අයට Cheat Book 2016

කුඩා කලසිට පරිගණක ක්‍රීඩා play කරන අපි දන්න කියන මෘදුකා‍ංගයක් ලෙස මෙම හොර පොත හදුන්වන්න පුලුවන්.



නවතම ගේම් ඇතුලත් 2016 ස‍‍ංකරණය මෙම මෘදුකා‍ංගය ඩිවලොප් කරන්නන් නිකුත් කර තිබෙනවා.අපි සෙල්ලම් කරන පරිගණක ක්‍රීඩාවක Level එකක් අපහසුනම් එය ලේසියෙන්ම කිරීමට, ගේම් එකේ ඉදිරියේ ලැබෙන weapon වැනි දෑ අපිට ඕනෑම වෙලාවක ලබාගන්න cheat codeබාවිතයෙන් සිදුකරන්න පුලුවන්. මෙම cheat code බොහෝ පරිගණක ක්‍රීඩා තුලට ඇතුලත් කරන්නේ ඕනෑම කෙනෙක්ට පරිගණක ක්‍රීඩාව අවසානය දක්වා play කරන්නට අවස්ථාව සැලසීමටයි. මෙවැනි රහස් කේත ගණනාවක් ඇතුලත් කරමින් මෙම රහස් පොත මෘදුකා‍ංගය නිර්මාණය කර ඇත. ඕනෑම ගේම් එකක නමක් මෙහි search කිරීමෙන් අදාල cheat codeබලන්න පුලුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.

මෙතනින් පිවිස මෙම මෘදුකා‍ංගය බාගන්න.

Technical Details

  • Software Name : CheatBook DataBase 2016
  • File size : 69 MB
  • Requirements :Windows All
  • License :Free
  • Developer Website : www.cheatbook.de

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>