Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

LG smart fridge with windows 10

$
0
0
http://www.aluth.com/2016/09/lg-smart-fridge-with-windows-10.html
LGසමාගම වින්ඩොස් 10සහිත ශීතකරණයක් හදුන්වාදෙයි.

මෙවර Las Vegas හිදී පැවැත් වුන CES 2016ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණ වෙළඳ ප්‍රදර්ශනයේදී LG සමාගම විසින් අපූරු ස්මාර්ට් ශීතකරණයක් හදුන්වාදුන්නා.

LG Smart Instaview Signature Door in Door Refrigerator ලෙස නම් කර ඇති මෙම ශීතකරණයේ සම්පුර්ණ Windows 10මෙහෙයුම් පද්ධතියම ඇතුලත් වෙනවා. බලන්න හදුන්වාදීමේ වීඩියෝවක්.

 
ශීතකරණ වලටම සුවිශේෂී වූ විශේෂාංග කිහිපයක් LG Smart Instaview Signatureහිදී අපිට දැක ගන්න පුළුවන්. අහාර පාන වල icons drag and dropකිරීම, countdown timer එකක් set කිරීම, අහාර පාන වල කල් ඉකුත් වීමේ දිනයන් සහ ඒවායේ ගුණාගුණ මතක තබා ගැනීම වැනි ඉතාමත් ප්‍රයෝජනවත් සේවාවන් රැසක් මේ හරහා අපිට සැපයෙනවා. මීට අමතරව සාමාන්‍ය Windows 10මෙහෙයුම් පද්ධතියක මෙන් applications install කර ගැනීමටත්, Edge web browser එක භාවිතයෙන් cooking recipeබලා ගැනීමටත්, Netflixහරහා චිත්‍රපට නැරඹීමටත් දැන් LG Smart Instaview Signatureහරහා ඔබට පුළුවන්. මෙම ශීතකරණයේ තවත් විශේෂ අංගයක් වන්නේ එහි Cortana ද ඇතුලත් වීමයි.
 

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>