Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Nasa Live Video - Space Real Footage

$
0
0
http://www.aluth.com/2016/09/nasa-live-video-space-real-footage.html
නාසා අායතනය අභ්‍යවකාශයේ සිට ලබාදෙන සඡීවී දර්ශන දැන් ඕනෑම කෙනෙක්ට බලන්න පුලුවන්.

නාසා අායතනය විසින් අභ්‍යවකාශයේ නවතම වීඩියෝ සඡීවීව යූටියුබ් චැනලයක් මගින්


ලබාදීමට කටයුතුකර තිබෙනවා. එ් ඔස්සේ අභ්‍යවකාශයේ චන්ද්‍රිකාවක කැමරාවෙන් පෙනෙන රෑප රාමු සඡීවීව ඡනතාවට දැකබලාගැනීමේ අවස්ථාව උදාවෙනවා. කැමරා දෙකකින් කෝණ  දෙකක් සඡීවීව මේ වන විට Live streamලබාදෙනවා. එ් වගේම හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක් මගින් ලබාදෙන දර්ශන අැතුලත් සඡීවී වීඩියෝද තිබෙනවා. එම සඡීවී වීඩියෝ පෙළ පහතින් බලන්න.

පළමු කැමරා කෝණය සඡීවීව


දෙවන කැමරා කෝණය සඡීවීව


හබල් දුරේක්ෂයේ කැමරා කෝණය සඡීවීව


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>