Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Xbox new edition - Xbox Scorpio 2017

$
0
0
http://www.aluth.com/2016/09/xbox-new-edition-xbox-scorpio-2017.html
Xbox Scorpio නවතම සංස්කරණය කරළියට.

මයික්‍රොසොෆ්ට් විසින් Xbox හී නවතම සංස්කරණය 2017 වසරේ මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි. මෙය  Xbox Scorpioලෙස නම් කර තිබෙනවා.

 මයික්‍රොසොෆ්ට් සමාගම උත්සාහ කරන්නේ මේ Xbox Scorpioසංස්කරණයට කලින් නිකුත් කළ Xbox Oneසහ Xbox One S පවුලේම තවත් නිෂ්පාදනක් ලෙස එළිදක්වන්න. නමුත් මෙය Xbox Oneසහ Xbox One Sවලට ආදේශකයක් ලෙස නොව පරිගණක  වීඩියෝ ක්‍රීඩා කරන්නන්ට වගේම VR සදහා කැමැත්තක් දක්වන්නන් සදහා බවයි මයික්‍රොසොෆ්ට් සමාගම පවසන්නේ.  දැනට ලොකයේ නිෂ්පාදිත  වීඩියෝ ක්‍රීඩා consoles වලින් බලවත්ම consoleඑක ලෙස Xbox Scorpioහඳුන්වාදෙන්න පුළුවන්. මෙහි විශේෂත්වය වන්නේ 6 Teraflops GPUබලය, 4K Gamingහැකියාව, VR සහ 8-core ප්‍රොසෙසරයක් මෙහි සමන්විත බවයි. බලන්න හදුන්වාදීමේ වීඩියෝව.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>