Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Samsung Galaxy 7 explodes with smoke

$
0
0
http://www.aluth.com/2016/09/samsung-galaxy-7-explodes-with-smoke.htmlසැම්සුන් ගැලෙක්සි 7වලටත් රතු එළියක්.

සැම්සුන් නෝට් 7හි බැටරියේ මතු වූ දෝශයක් නිසාවෙන් නැවත එම ෆෝන් ගෙන්වා තත්ව පරීක්ෂාවකින් පසු නව බැටරියක්ද ස්ථාපනයකර ලබාදීමට කටයුතු කිරීමට පියවර ගත්තා.


සැම්සුන් සමාගමට ස්මාර්ට්ෆෝන් සම්බන්ධයෙන් මේ දිනවල රතු එළි දැල්වීමට පටන්ගෙන තිබෙනවා. ඒ සැම්සුන් ගැලෙක්සි 7 ෆෝන් එකද පිපිරීමට ලක්වීමයි. දැනට ස්මාර්ට්ෆෝන් 36 ක් පමණ මෙසේ සිදුවී ඇති බවට වාර්තා වෙනවා. මෙය ලෝකයට අවධානය ලක් වූයේ බ්‍රිතාන්‍යයේ අවන්හලක සිදුවූ සිදුවිමක් කැමරාවක සටහන් වීම නිසයි.

දුරකතනයක් භාවිතා කළ ගුරුවරියක් තමන්ගේ පවුලේ අයත් එක්ක අවන්හලක ආහාර ගනිමින් සිටියා. ඒ වෙලාවේ හදිසියේම මේ දුරකථනය අධික ලෙස රත්වෙන්න පටන් අරන්. සුළු මොහොතින් මේ දුරකථනයෙන් සිහින් දුමකුත් නිකුත් වූ බිසා මේ අය දුරකතනය මේසය මත තිබියදී ම නැගිටිනවා. ගතවුනේ තත්පර කිහිපයයි. ඇති විශාල දුමක් එක්ක මේ දුරකථනය ගිනිගන්නවා. බලන්න පහත වීඩියෝව.



මෙය සිදුවී අන්තර්ජාලයට ශෙයාකර ඇති ඡායාරූප කිහිපයක්.






Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>