Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Disable svchost exe in windows pc

$
0
0
http://www.aluth.com/2016/09/disable-svchost-exe-in-windows-pc.html
නිකරුනේ ඩේටා වැය කරන svchostඅප්ඩේට් සහ වින්ඩෝස් අප්ඩේට් නවත්වමු.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය බාවිතා කරන ඔයාගේ ඩේටා දන්නෙම නැතුව ඉවරවෙනවා නේද.


කිසිවක් ඩවුන්ලෝඩ් නොකර, වින්ඩෝස් අප්ඩේට් නවතා තිබුණත් දන්නෙම නැතුව ඩේටා වැය වෙලාද ? එසේ වීමට හේතුව අප සොයාගත්තා ඒ තමයි පරිගණකය ON කරපු ගමන් svchost එක අප්ඩේට් වීම. svchostඑක සෑම වෙලාවකම අප්ඩේට් වෙන්නේ නෑ. සමහර දවස් වලට පමණයි අප්ඩේට් වෙන්නේ. DU meterවගේ ඩේටා මොනිටර් සොෆ්ට්වෙයා එකක් බාවිතා කරනවානම් ඔයාලට මේ නිකරුණේ ඩේටා වැය වීම බලන්න පුලුවන්. ඒ අවස්ථාවේදී ටාස්ක් මැනේජර් openකරලා Performance ටැබ් එකේ යටම තිබෙන Open Resource Monitorක්ලික් කරලා Network ටැබ් එක මගින් ඩේටා වැය වෙන Program Runවෙනවා බලන්න පුලුවන්. බලන්න එසේ Run වෙන ආකාරය පහත ස්ක්‍රීන්ශොට් එක.


මෙසේ නිකරුනේ svchost සදහා ඩේටා වැය වෙනවා පේනවානේද ? එය නවත්වන ආකාරය බලන්න පහත වීඩියෝව.

computer management 👉 Services & Application👉 Services 👉 BackgroundIntelligent Transfer Serviceවල Propertiesගිහින් Startup typeඑක Disable ලබාදී Apply කරන්න.
 


දැන් වින්ඩෝස් අප්ඩේට් Disable කරමු. services යටතේම ඇති වින්ඩෝස් අප්ඩේට් වල Properties පිවිසෙන්න.


මෙහිදීද කලින් මෙන් Properties ගිහින් Startup typeඑක Disable ලබාදී
Apply
කරන්න.



දැන් පරිගණකය Restart කරන්න. මේ වගේ වටින කියන ලිපි කලින්ම දැනගන්න දකුණු පස පහතම Membership යටතේ Follow කරන්න.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>