Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Internet Speed up CMD Tricks

$
0
0
http://www.aluth.com/2016/08/internet-speed-up-cmd-tricks.html
පරිගණකයේ ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න ක්‍රමයක්.

Network හරහා TCP (Transmission Control Protocol) දත්ත හුවමාරු කළ හැකි programs වල performance වැඩි කරන්න පුළුවන්


පහසුකමක් Microsoft මගින් හදුන්වල දුන්නා. මේ feature එක මුලින්ම ආවේ වින්ඩොස් විස්ටා මෙහෙයුම් පද්ධතියත් සමගයි. වින්ඩොස් 10ඇතුළු ඊට පෙර ආව සියළුම් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල මේ feature එක තියෙනවා. windowsauto-tuning කියල තමයි මෙය හදුන්වන්නේ. මේ feature එක Disable කිරීමෙන් internetspeed එක තරමක් වැඩි කරගන්න පුළුවන්. අපි බලමු මේ feature එක Disable කරන්නේ කොහොමද කියලා. 

  • මුලින්ම windows key එක click කරල cmd.exeලෙස type කරන්න. ඊට පස්සේ shift key + Ctrl keyදෙක press කරගෙන ඉන්න ගමන් enter pressකරන්න. පළමු පියවර හරියට කරා නම් UAC (User Account Control) promptඑක open වෙනවා. ඒක confirm කරන්න.
  •  දැන් මේ පහළ command එක cmd එකේ type කරල enter කරන්න.
netsh interface tcp show global

  • එන List එකේ ඔයාට බලාගන්න පුළුවන් "Receive Window Auto-Tuning setting"එක ඉදිරියෙන් normal කියල set කරල තියෙනවා. feature එක disable කරන්න මේ පහළ command typeකරල enter කරන්න.
netsh int tcp set global autotuninglevel=disabled


  • setting නිවැරදිව කරා නම් message එකක් එනවා ok කියල. දැන් internet speed බලන site එකක් භාවිත කරල internet speedඑක check කරල බලන්න. මේ ක්‍රමයෙන් හැමොගේම connection speed එක වැඩි වෙනවා කියලා සහතික වෙන්න  බැහැ. ඔයාගේ internet speed එකේ වෙනසක් නැත්තම් Window Auto-Tuning settingනැවත normalවලට set කරන්න මේ command එක type කරල enter කරන්න.

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>