Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

GTA V Sri Lankan Style T-Shirt Pack

අපේ විදියට GTA V සෙල්ලම් කරමු.Grand Theft Auto කියන්නෙ පරිගණකයේ සෙල්ලම් කරන ගේම් එකක්. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්නමේ ක්‍රමයෙන් පුළුවන්. නවොත් ගිම්හාන් විසින් GTA...

View Article


Image may be NSFW.
Clik here to view.

ADW Launcher 2 - Best Android Launcher

ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳම ඇප් ලෝන්චරය.හැමදාම එකම විදියට ෆෝන් එකේ ඇති ඇප්ස් දැකලා ඇතිවෙලා නේද ? නවතම පෙනුමක් සහ වැඩකෑලි ඇතුලත් අපූරු පෙනුමක් මෙම ADWඇප්ලෝන්චර් එක මගින් ලබාගන්න පුළුවන්.මෙය ADW හි දෙවන...

View Article


Image may be NSFW.
Clik here to view.

Belilena Cave - Aluth Travel 14

බලන්ගොඩ මානවයින් හිටපු තැන - බෙලිලෙන සංචාරය.යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් කිතුල්ගල නිවාඩුවක් ගත කරන්න පුලුවන් සෞන්දර්යාත්මක මෙන්ම අද්‍යාපනික වටිනාකමින් යුතු ප්‍රදේශයක්. ගොඩාක් අය පොඩි කාලෙ ඉස්කෝලෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

Aloha Browser + free VPN

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆෝන් එකට වටිනා වෙබ් බ්‍රවුසර් එකක්.ඔයාලා දන්නවානේ ප්ලේස්ටෝ හෝ ඇප්ස්ටෝ වෙතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප් නැහැ. ඒකට හේතුව යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ඇප්ස් නිර්මාණය කිරීම තහනම්...

View Article

Image may be NSFW.
Clik here to view.

Identify Genuine Data Cable for iPhone

iPhone data cableඑක ඔරිජිනල්ද කියල බලමු.වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ original යැයි කියාගත්ත iPhone Data cableවිවිධ මිල ගන්න යටතේ අලෙවි කිරීම් සිදුකරයි.ගාන අඩුවට තියෙනම් ඉතින් බොහෝ දෙනා ගන්නවානේ. ඒත්...

View Article


Image may be NSFW.
Clik here to view.

Nokia 3310 mobile phone - MWC 2017

නොකියා 3310 නිකුත්වෙයි.ඊයේ දිනයේ නොකියා සමාගම WMC-2017දී ඉදිරියේදී පැමිණෙන ස්මාර්ට් උපාංග හදුන්වා දුන්නා. මෙහිදී වැඩි අවධානයක් දිනාගත්තේ නොකියා 3310 පොඩි ෆෝන් එකටයි.අන්තර්ජාලය තුල මෙහි පෙනුමට විවිධ...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Nokia 3, 5 & 6

නොකියා සමාගම සුපිරි ස්මාර්ට් ෆෝන් 3ක් නිකුත් කරයි.MWC-2017දී නොකියා 3310ට අමතරව නියම ඇන්ස්ඩ්‍රොයිඩ් ෆෝන් 3ක් හදුන්වාදුන්නා. ගිය මාසයේ චීනයට පමණක් නිකුත් කරපු නොකියා 6දුරකතනය සියළු රටවලට අලෙවි කිරීමට...

View Article

Image may be NSFW.
Clik here to view.

Kaspersky Anti-Virus Guard 2017

පරිගණකයට දාන්න හොඳම වයිරස්ගාඩ් එක.හොඳ වයිරස්ගාඩ් එකක් ගැන ලිපියක් දාන්න කියලා ගොඩක් අය අපේ ඊමේල් ලිපිනයට ඉල්ලීම් කරලා තිබුණා. ඔන්න ඒ අයට අද හදුන්වා දෙනවා Kaspersky 2017 සංස්කරණය.මීට පෙර කැස්පර්ස්කයි...

View Article


Image may be NSFW.
Clik here to view.

Identify Original & Fake iPhone Charger

ඔරිජිනල් ඇපල් අයිෆෝන් චාජර් හදුනාගන්නා ආකාරය.වෙළඳපොලේ විවිධ මිල ගණන් යටතේ Original යැයි කියාගත්ත iPhone chargerවිකිණීමට තිබෙනවාඩේ අතුරෙන් අනුකරන ෆෝන් චාජරයක් හදුනාගන්න එක ලේසි නෑ.රූප සටහන් 01මෙහි...

View Article


Image may be NSFW.
Clik here to view.

eSell.lk Introducing Classifieds website in Sri Lanka

ඕනෙ දෙයක් විකුණගන්න, මිලදීගන්න ලංකාවේ අලුත් වෙබ් එකක්.පිටරට වෙබ් අඩවි වලට සල්ලි දීලා දැන්වීම් දාන කාලේ දැන් ඉවරයි. අපේ රටේ අලුතෙන් හදුන්වාදෙන esell.lkවෙබ් අඩවිය මගින්  නොමිලේම ඇති තරම් දැන්වීම් පලකරන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

Cheatbook - DataBase 2017

ගේම් ගහන අයට Cheat Book 2017 උණු උණුවෙම.පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරන අයට වටිනා මෘදුකාංගයක් ලෙස මෙම හොර පොත හදුන්වන්න පුළුවන්. ඔබ ගේම් එකක යම්කිසි Level එකක ක්‍රීඩා පිළිවෙල අපහසු වුවහොත් හොර ක්‍රමේකින්...

View Article

Image may be NSFW.
Clik here to view.

Show Thumbnails instead of icons

Icon වල තිබෙන දේවල් Preview කරලා දෙන මෘදුකා‍ංගයක්.ගොඩක් අයට වටිනා මෘදුකා‍ංගයක් ලෙස මෙය අපිට හදුන්වන්න පුලුවන්. ඔයාගේ පරිගණකයේ තිබෙන ෆයිල් ෆෝමැට් වල ඇතුලත තිබෙන දේ මේ මගින් අයිකන් එකක් ලෙස පෙන්වනවා.ඔබගේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Top 10 Android Apps - February 2017

2017පෙබරවාරි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10ස්මාර්ට්ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්අපි ලබාදෙනවා. ෆෝන්...

View Article


Image may be NSFW.
Clik here to view.

SL HoliDay Calendar App

නිවාඩු දින සහිත දින දර්ශනය.අපි කලින් ලිපියකින්ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට දින දර්ශන ඇප් එකක් ලබාදුන්නා මතක ඇති. ඔන්න ඇපල් අයිෆෝන් සඳහා බාවිතා කරන්න ඇප් එකක් මෙම ලිපියෙන් හදුන්වා දෙනවා.කාලයත් සමඟ දැන් Day...

View Article

Image may be NSFW.
Clik here to view.

PotPlayer - Multimedia Player

අලුත් වීඩියෝ ප්ලේයරයක්.Pot Playerසිංදු අහන්න, ෆිල්ම් බලන්න හොඳ විඩියෝ ප්ලේයරයක්. සමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය හිමි පරිගණක වල මූලික වීඩියෝ ප්ලේයරය තමයි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක.නමුත් එහි සමහර...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing Buddhanussathi App

බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි.මෙම මෙවලම බුද්ධානුස්සති...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Alienware Alpha R2 by Dell

PS4 සහ X-Boxගේමින් කොන්සෝලයට අලුතෙන් පැමිණි තවත් ගේමින් කොන්සෝලයක්.Dell සමාගමෙන් 2014 වසරේ මුල් වරට Alienware Alphaගේමින් කොන්සෝලය එළිදැක්වූ විට එයට ප්‍රමාණවත් අවධානයක් ලැබුණත්, Xbox Ones සහ...

View Article


Image may be NSFW.
Clik here to view.

Tips to Speed Up Windows 10

මන්දගාමී වූවින්ඩොස් 10 පරිගණක වේගවත් කරමු. වින්ඩොස් 10 භාවිතා කරන බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි, කාලයක් යන විට මෙහෙයුම් පද්ධතිය මන්දගාමි වීම. මෙසේ වීමට බලපාන මූලික හේතු කිහිපයක් ඇත. ඒවා නම්,...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing YouTube TV

අනාගතේ ටීවී බලන්න වෙන්නේ යූටියුබ් වෙතින්.ලෝව ප්‍රබල රුපවාහිනි මාධ්‍ය හා එක්ව YouTube වෙතින් නවතම රූපවාහිනි මාධ්‍ය ජාලයක් ඇරඹීමට ගුගල් සමාගම මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් පවතිනවාGoogle සමාගම හා...

View Article

Image may be NSFW.
Clik here to view.

Youtube Video Download Tricks - yout

යූටියුබ් වීඩියෝ බාන්න ලේසිම ක්‍රමයක්.කිසිදු මෘදුකාංගයක් හෝ වෙබ් බ්‍රවුසර් ඇඩෝන් එකක් නොමැතිව පහසුවෙන් යූටියුබ් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියල දෙනවා.මේක වෙබ් අඩවියක් වන...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>