Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Gappiya's T-Shirt Pack for GTA V

ගප්පියාගේ ටී-ශර්ට් ඇදගෙන අපේ විදියට GTA 5 ගහමු.ෆේස්බුක් එකේ Funny වීඩියෝ නිර්මාණයකර ශෙයා කරලා ජනප්‍රිය වූ ගප්පියාගේ ටී-ශර්ට් සෙට් එක ඔයාලා දන්නවා ඇති. ඔන්න දැන් GTA Vගේම් එක සෙල්ලම් කරන අයට ඒ ටී ශර්ට්...

View Article


Image may be NSFW.
Clik here to view.

Why is Apple's iPhone Touch ID Important

iPhone එකේ ඇති finger print එකේ වැදගත්කම. Apple iPhone 5s එක වෙළදපොළට පැමිණියේ දුරකතන ලොවේ විශාල පෙරලියක් ඇතිකරමිනි. ඒ ප්‍රථම වතාවට දුරකථනයක් සදහා finger print scanතාක්ශණය එක් කිරීමත් සමගය. එනම්...

View Article


Image may be NSFW.
Clik here to view.

25 Best Fonts for Designers - Collection 01

ග්‍රැෆික් කරන අයට 2017 හොඳම සහ ජනප්‍රියම ඉංග්‍රීසී ෆොන්ට් 25 ක්.ඔබ ඡායාරූප සහ වීඩියෝ සංස්කරණ කටයුතු සිදුකරන වෘතීය පට්ටමේ පුද්ගලයෙකු විය හැක. ඒ අයට මේ ෆොන්ට් සියල්ල ඉතාමත් වැදගත් වෙනවා.අපි කලින්...

View Article

Image may be NSFW.
Clik here to view.

SEO Sinhala Guide

SEO හෙවත් Search Engine Optimization පිළිබඳව දැන ගනිමු.SEO වචනය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන හැමෝටම මේ කාලයේ නිතර අසන්නට ලැබෙන්නක්. ඉතින් Aluth.com අපි තීරණය කළාමේ Search Engine...

View Article

Image may be NSFW.
Clik here to view.

World’s First ‘Smart’ Jean Jacket

Google සමාගම නවතම jacket එකක් හඳුන්වාදෙයි.මේ දිනවල fiber තාක්ෂණය උපයෝගී කරගනිමින් Google සමාගම නවතම jacket එකක් නිර්මාණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.මෙම  jacket එක පැළද ඔබේ ස්මාට් ජංගම දුරකථනයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

25 Best Fonts for Designers - Collection 02

ග්‍රැෆික් කරන අයට හොඳම ඉංග්‍රීසී ෆොන්ට් 25 ක්.( දෙවන කොටස )අප කලින් ලබාදුන් ග්‍රැෆික් ෆොන්ට් 25ට සෑහෙන පිරිසකගේ හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසාම ඔන්න අද මෙහි දෙවන කොටස ලෙසතවත් අපූරු ෆොන්ට් 25ක් ලබාදෙනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Red iPhone 7

ඇපල් සමාගම රතු පැහැති අයිෆෝන් හදුන්වාදෙයි.විශේෂිත නිකුත් කිරීමක් වශයෙන් අයිෆෝන් 7සහ 7 Plus ලෙස ඇපල් සමාගම මෙම රතු පැහැති ස්මාර්ට් දුරකතන දෙක වෙළදපොලට හදුන්වාදෙනු ලැබුවා.ඇපල් සමාගමේ ප්‍රධාන විධායක...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Raspberry Pi Zero W

ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා පරිගණකය රු.1,500යි.වසර කිහිපයකට ඉහත දී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් තනි පුවරු (Single board) පරිගණකයක් වන Raspberry Pi හඳුන්වාදීමෙන් පසුව අවම මිලකටRaspberry Pi Zero සංස්කරණය...

View Article


Image may be NSFW.
Clik here to view.

Apple iPhone Battery Sinhala Guide

ඇපල් අයිෆෝන් බැටරිය ගැන දැනගමු. බොහෝ ස්මාර්ට් ජංගම උපාංගවල වගේම අයිෆෝන් වලද පවතින්නේ ලිතියම් අයන් බැටරි. මොනවද මේ lithium-ionබැටරි කියන්නෙ. සමහර අයනම් මේ නම අහල ඇති lithium-ionබැටරි කියල කියන්නෙ වැඩි...

View Article


Image may be NSFW.
Clik here to view.

Chicken Scream Game

මොබයිල් ෆෝන් පිස්සු වට්ටන අලුත් ගේම් එක.කාලෙන් කාලෙට මොබයිල් ගේම් මගින් අලුත් ගේම් කරළියට පැමිණෙනවා. Angry bird, Flappy Birdවගේ ගේම් ගැන ඔයාලා දන්නවානේ. ඔන්න මේ හදුන්වාදෙනගේම් එකේ නම තමයි Chicken...

View Article

Image may be NSFW.
Clik here to view.

OL result watch Hurry

2016OLm%;sM, blaukska n,kak¡m%;sM, ksl=;al, miq rdcH ks, fjí wvúhg msúiSu wmyiq neúka w¨;a¡com u.ska f,aisfhkau m%;sM, n,kak mq¨jka¡m%;sM,n,kak fu;k la,sla lrkak¡ke;skï fu;kskamsúi n,kak¡rcfha ks, fjí...

View Article

Image may be NSFW.
Clik here to view.

SEO Sinhala Guide - Lesson 02

SEO දෙවන පාඩම - ඔබගේ වෙබ් අඩවියට ගැලපෙන හොදම Keywordsසොයා ගැනීම.මීට පෙර අප ඔබට SEO සම්බන්ධව ගෙනආ ලිපිය ඔබ කියවන්නට ඇතැයි විශ්වාස කරමු. එහිදී අප ඔබට SEOයනු කුමක්ද, SEO කළ යුත්තේ ඇයි හා එයින් ලැබෙන වාසි...

View Article

Image may be NSFW.
Clik here to view.

2017 New NIC Checker software

ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන මෘදුකාංගය.ඔබගේ ව්‍යාපාරික ආයතනයේ හෝ සේවයේ නියුතු කාර්‍යාලයේ ගණුදෙනු කරුවන්ගේ ID එක පරීක්ෂා කිරීමට ඔබට මෙමමෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. හැඳුනුම්පතේ සඳහන් අංකය...

View Article


Image may be NSFW.
Clik here to view.

Kaspersky Anti-Virus Guard 2017

පරිගණකයට දාන්න හොඳම වයිරස්ගාඩ් එක.හොඳ වයිරස්ගාඩ් එකක් ගැන ලිපියක් දාන්න කියලා ගොඩක් අය අපේ ඊමේල් ලිපිනයට ඉල්ලීම් කරලා තිබුණා. ඔන්න ඒ අයට අද හදුන්වා දෙනවා Kaspersky 2017 සංස්කරණය.මීට පෙර කැස්පර්ස්කයි...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Samsung Galaxy S8 & S8+

සැම්සුන් ගැලෙක්සි S8සහ S8+නිකුත් වෙයි. මොනවද ඇතුලත් ගුණාංග, මිල, වෙළඳ පොලට නිකුත් වෙන දිනය දැනගමු.ඔබගේ සැම්සුන් ගැලෙක්සි පරම්පරාවේ කීර්ති නාමය නෝට් 7එකෙන් නැති වී ගිය කාරණයගැන ඔබ දන්නවා ඇති.ඒ බැට්‍රියේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Android 7.0 Nougat Original Wallpapers

ඇන්ඩ්‍රොයිඩ් නූගට් මෙහෙයුම් පද්ධතියේ ඔරිජිනල් වෝල්පේපර්ස්.ලෝකේ වැඩියෙන්ම බාවිතා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියයි. එය ලෝකයේ පිළිගත් දත්තවලට අනුව, මේ වෙද්දි ස්මාර්ට් ෆෝන් වලින් 63%කපමණ අගයක් වෙනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

Top 10 Android Apps - March 2017

2017මාර්තු මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10ස්මාර්ට් ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්අපි ලබාදෙනවා. ෆෝන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing Sinhala Avurudu Nakath App

සිංහල අලුත් අවුරුදු නැකැත් ෆෝන් එකෙන් බලමු.ඔන්න මේ මාසේ ඔයාලගේ ෆෝන් එකට දාගන්නම වටින ඇප් එකක් තමයි මේ හඳුන්වා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තව දින කිහිපයයි. අපි ලිතෙන් නැකැත් බැලුවේ...

View Article

Image may be NSFW.
Clik here to view.

LG G6 Sinhala Review

අලුත්ම LG G6ෆෝන් එක ගැන දැනගමු.LG ස්මාර්ට් ෆෝන් සාපේක්ෂව අපේ රටේද ගොඩක් දෙනා බාවිතා කරනවා. ඔන්න අලුත්ම වැඩ කෑලි ඇතුලත් G6 ෆෝන් එකගැන දැනගතයුතු මූලිකකරුණු ඔබට අප ගෙන එනවා. ෆ්ලෑග්ෂිප් ස්මාර්ට්ෆෝනය වන LG...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing LG K10 - Sinhala Review

LG ෆෝන් වලින් හොදම බජට් ෆෝන් එක K10 2017LG ස්මාර්ට් ෆෝන් මේ වසරේ ලොකු පෙරලියක් සිදුකරන බව අපට පෙනී යනවා. ඔබට කලින් ලිපියෙන් සුපිරි රැම් එකක් සහිත G6 ෆෝන් එක හදුන්වා දුන්නා වගේම. අපූරු පෙනුමක් සහ...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>