Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Aloha Browser + free VPN

$
0
0
http://www.aluth.com/2017/02/aloha-browser-free-vpn.html
ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ෆෝන් එකට වටිනා වෙබ් බ්‍රවුසර් එකක්.

ඔයාලා දන්නවානේ ප්ලේස්ටෝ හෝ ඇප්ස්ටෝ වෙතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න ඇප් නැහැ. ඒකට හේතුව යූටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන ඇප්ස්


නිර්මාණය කිරීම තහනම් නිසා. ඉතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේසිම ඇප් එකක් විදියට දැනට පවතින්නේ මෙම වෙබ් බ්‍රවුසර් එකයි. මෙය වීඩියෝ ඩවුන්ලෝඩ් වලට අමතරව වෙබ් බවුසර් එකක්, VPN බාවිතා කර වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාවද පවතී. ඒ කියන්නේ බ්ලොක් කරපු වෙබ් අඩවි වලට නිර්නාමිකව පිවිසෙන්න පුලුවන්. මෙය යූටියුබ් ඩවුන්ලෝඩ් නාමයෙන් නොමැතිව වෙබ් බ්‍රවුසර් එකක් ලෙස පවතින නිසාද කොහෙද මෙය ප්ලේස්ටෝ සහ ඇප්ස්ටෝ තුල තහනම් නැහැ. බලන්න හදුන්වාදෙන වීඩියෝව.





මූලික වශයෙන් මෙහි ලබාදෙන සේවාවන්.

🌎 FREE Unlimited VPN
⛔️ AD BLOCK
🎵 DOWNLOADS manager : save & watch videos, music and other files.
🛣 VR PLAYER
😎 PRIVATE TABS : lock private tabs with fingerprint or pass code
🛡 SECURITY : fast secure VPN connection on demand
🙈 PRIVACY

මෙතනින් පිවිස බාගන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>