ගේම් ගහන අයට Cheat Book 2017 උණු උණුවෙම.
පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරන අයට වටිනා මෘදුකාංගයක් ලෙස මෙම හොර පොත හදුන්වන්න පුළුවන්. ඔබ ගේම් එකක යම්කිසි Level එකක
ගේම් එකේ ඉදිරියේ ලැබෙන weapon වැනි දෑ අපිට ඕනෑම වෙලාවක ලබාගන්න cheat codeබාවිතයෙන් සිදුකරන්න පුලුවන්. මෙම cheat code බොහෝ පරිගණක ක්‍රීඩා තුලට ඇතුලත් කරන්නේ ඕනෑම කෙනෙක්ට පරිගණක ක්‍රීඩාව අවසානය දක්වා play කරන්නට අවස්ථාව සැලසීමටයි. මෙවැනි රහස් කේත ගණනාවක් ඇතුලත් කරමින් මෙම රහස් පොත මෘදුකාංගය නිර්මාණය කර ඇත. ඕනෑම ගේම් එකක නමක් මෙහි search කිරීමෙන් අදාල cheat codeබලන්න පුලුවන්.
මෙතනින්පිවිස මෙම මෘදුකාංගය බාගන්න. නිල වෙබ් පිටුවෙන් බාගන්න මෙතනින්පිවිසෙන්න.

ක්‍රීඩා පිළිවෙල අපහසු වුවහොත් හොර ක්‍රමේකින් ගේම් එක ගහලා ඉවරකරන්න මේ මෘදුකාංගය අපිට උපකාරී වෙනවා. මෙය 2017 නවතම පරිගණක ක්‍රීඩා ඩේටා බේස් එක ඇතුලත් සංස්කරණයයි.
බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
ගේම් එකේ ඉදිරියේ ලැබෙන weapon වැනි දෑ අපිට ඕනෑම වෙලාවක ලබාගන්න cheat codeබාවිතයෙන් සිදුකරන්න පුලුවන්. මෙම cheat code බොහෝ පරිගණක ක්‍රීඩා තුලට ඇතුලත් කරන්නේ ඕනෑම කෙනෙක්ට පරිගණක ක්‍රීඩාව අවසානය දක්වා play කරන්නට අවස්ථාව සැලසීමටයි. මෙවැනි රහස් කේත ගණනාවක් ඇතුලත් කරමින් මෙම රහස් පොත මෘදුකාංගය නිර්මාණය කර ඇත. ඕනෑම ගේම් එකක නමක් මෙහි search කිරීමෙන් අදාල cheat codeබලන්න පුලුවන්.
මෙතනින්පිවිස මෙම මෘදුකාංගය බාගන්න. නිල වෙබ් පිටුවෙන් බාගන්න මෙතනින්පිවිසෙන්න.
Technical Details
- Software Name : CheatBook DataBase 2017
- File size : 68 MB
- Requirements :Windows All
- License :Free
- Developer Website : www.cheatbook.de