යූටියුබ් වීඩියෝ බාන්න ලේසිම ක්‍රමයක්.
කිසිදු මෘදුකාංගයක් හෝ වෙබ් බ්‍රවුසර් ඇඩෝන් එකක් නොමැතිව පහසුවෙන් යූටියුබ් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියල දෙනවා.
කිසිදු මෘදුකාංගයක් හෝ වෙබ් බ්‍රවුසර් ඇඩෝන් එකක් නොමැතිව පහසුවෙන් යූටියුබ් විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියල දෙනවා.
මේක වෙබ් අඩවියක් වන Yout.comමගින් ලබාදෙන සේවාවක්. අපිට අවශ්‍ය යූටියුබ් වීඩියෝවේ Audio එකද අවශ්‍යනම් Mp3ලෙසට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පහත දැක්වෙන ආකාරයට ඔබට මෙය සිදුකළ හැක.
යූටියුබ් වීඩියෝවක ඇතුලත් වෙබ් ලිපිනයෙහි මුලින් ඇති www.සහube අකුරු ඩිලීට් කරලා කීබෝඩ් එකේ Enter Pressකරන්න විතරයි තියෙන්නේ. එවිට අදාල Yout.com වෙබ් අඩවියට පිවිසෙනවා. අනතුරුව පහතම ඇති Record බටන් එක ක්ලික් කරන්න. හරිම ලේසි ක්‍රමයක්. අවශ්‍යනම් බාගත කරන්න කලින් වීඩියෝවේ Quality එකත් තෝරන්න පුළුවන්.
නැතිනම් Yout.comවෙත පිවිස අදාල යූටියුබ් වීඩියෝවේ copy කරගත් වෙබ් ලිපිනය මෙහි past කරලා බාගන්නත් පුළුවන්. ඊට වඩා ඉහත කී ක්‍රමය ඉතාමත් සරලයි.
නැතිනම් Yout.comවෙත පිවිස අදාල යූටියුබ් වීඩියෝවේ copy කරගත් වෙබ් ලිපිනය මෙහි past කරලා බාගන්නත් පුළුවන්. ඊට වඩා ඉහත කී ක්‍රමය ඉතාමත් සරලයි.