Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

GTA V Sri Lankan Style T-Shirt Pack

$
0
0
http://www.aluth.com/2017/02/gta-v-sri-lankan-style-t-shirt-pack.html
අපේ විදියට GTA V සෙල්ලම් කරමු.

Grand Theft Auto කියන්නෙ පරිගණකයේ සෙල්ලම් කරන ගේම් එකක්. ලංකාවේ අයට තමන්ගෙ අනන්‍යතාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න


මේ ක්‍රමයෙන් පුළුවන්. නවොත් ගිම්හාන් විසින් GTA Vසඳහා අපූරු ටීශර්ට් කිහිපයක් නිර්මාණය කරලා තිබෙනවා. ඔයාලට පහලින් ස්ක්‍රීන්ෂොට්ස් බලන්න පුලුවන් ඒ මොනවද කියලා.












මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මෙතනින් පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනේ Multiplay කරන කෙනෙක් නම් මොඩ් එක දාන එක කොහෙත්ම සුදුසු නැහැ. එහෙම කලොත් ඔයාලව Rock-star & Social Club ගිණුම Ban වෙන්න ඉඩ තියනවා. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>