Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing Nokia 3, 5 & 6

$
0
0
Introducing Nokia 3, 5 & 6
නොකියා සමාගම සුපිරි ස්මාර්ට් ෆෝන් 3ක් නිකුත් කරයි.

MWC-2017දී නොකියා 3310ට අමතරව නියම ඇන්ස්ඩ්‍රොයිඩ් ෆෝන් 3ක් හදුන්වාදුන්නා. ගිය මාසයේ චීනයට පමණක් නිකුත් කරපු නොකියා 6

දුරකතනය සියළු රටවලට අලෙවි කිරීමට හදුන්වාදුන් අතර නොකියා 3 සහ නොකියා 5 ලෙසද ස්මාර්ට්ෆෝන් දෙකක් එළිදැක්විය. ඒ අනුව දැන් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් 3ක් වෙළදපොලට ඒමට නියමිතයි.

නොකියා 3ස්මාර්ට් ෆෝන් එක හඳුන්වාදෙන වීඩියෝව.


නොකියා 5ස්මාර්ට් ෆෝන් එක හඳුන්වාදෙන වීඩියෝව.


නොකියා 6ගැන අපි කලින් ලිපියකින් ඔබව දැනුවත්කරා මතක ඇති. එම ලිපිය බලන්න මෙතනින් පිවිසෙන්න.


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>