Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Show Thumbnails instead of icons

$
0
0
http://www.aluth.com/2017/03/show-thumbnails-instead-of-icons.html
Icon වල තිබෙන දේවල් Preview කරලා දෙන මෘදුකා‍ංගයක්.

ගොඩක් අයට වටිනා මෘදුකා‍ංගයක් ලෙස මෙය අපිට හදුන්වන්න පුලුවන්. ඔයාගේ පරිගණකයේ තිබෙන ෆයිල් ෆෝමැට් වල ඇතුලත

 තිබෙන දේ මේ මගින් අයිකන් එකක් ලෙස පෙන්වනවා.ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්න මේක ගොඩක් වටිනවා. උදාහරණයක් ලෙස ඔබ ෆොටෝ එඩිට් කරන කෙනෙක් නම් .psd ෆයිල් ෆෝමැට් එකෙන් save කරන ඒවා ගොඩක් එකම ෆෝල්ඩරයක හෝ ඩෙස්ක්ටොප් එකේ තිබෙන්නට පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය ෆයිල් එක එහි නම මතකයේ තියාගන්නේ නැතුවopen කරගන්න බෑ. ඒ නිසා මේ මෘදුකා‍ංගය මගින් Preview කරලා පෙන්වන නිසා, File නම් මතක තියාගන්න ඕනේ නෑ. අවශ්‍ය ෆයිල් එක බලලා open කරගන්න පුළුවන්. හරිම ලේසියි.

Preview කිරීමට සහාය දක්වන ෆයිල් ෆෝමැට් වර්ග.
  1. .bmp
  2. .gif
  3. .jpg
  4. .pcx
  5. .png
  6. .psd
  7. .psp
  8. .tga
  9. .tiff
  10. .wbmp
  11. .xyz
මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න. (3.58 Mb)


Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>