Recharger iPhone App - Quick recharge
Re-charger ඇප් එක ඇපල් අයිෆෝන් වලටත්.ෆෝන් එකට රීචාජ් කාඩ් සූරා ෆෝන් එකේ කැමරාවෙන් scan කරලා අදාල pin අංක ක්ෂණිකව හඳුනාගෙන ගිණුම යාවත්කාලීන කරන ඇප් එකක් අපි ඔයාලටහදුන්වාදුන්නා මතක ඇති. හැබැයි ඒ ඇප් එක...
View ArticleTop 10 Android Apps - January 2017
2017ජනවාරි මාසයේ හොඳම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් 10ස්මාර්ට්ෆෝන් බාවිතා කරන අය අලූත් ඇප්ස් වලට ගොඩක් කැමතියි. ඒ අයට හැම මාසෙම නිකුත්වෙන ජනප‍්‍රියම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්අපි ලබාදෙනවා. ෆෝන්...
View ArticleFacebook to Test Mid-Roll Video Ads
ෆේස්බුක් වීඩියෝවටත් වෙළෙඳ දැන්වීම් එයි.වර්තමානයේ ලොව පුරා දක්නට ලැබෙනා ෆේස්බුක් පරිශීලිකයන යොදාගනිමින් ෆේස්බුක් මගින් දැවැන්ත ලෙසින් මුදල් උපයාගැනීම නොරහසක් නෙමෙයි. ලොව ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවියක්...
View ArticleBell 4G Usage Meter
ලංකාබෙල් ඉන්ටර්නෙට් බාවිතා කරන අයට Data usage මෘදුකාංගයක්.ඔබ Lanka bell 4Gඅන්තර්ජාල සේවාව බාවිතා කරන කෙනෙක් නම් ඔබ එදිනෙදා බාවිතා කරන ඩේටා ප්‍රමාණය කොපමන වැයවී ඇත්දැයි බලාගැනීම සදහා Usage Meterඑකක්...
View ArticleChecks before You Buy a Used iPhone
ඇපල් අයිෆෝන් එකක් ගන්න කලින් මේ ලිපියත් කියවලාම ගන්න.ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන ඇපල් සමාගමේ අයිෆෝන් වලට වෙළදපොලේ ඇත්තේ තරමක් ඉහල අගයක්. ඒ ඇපල් ෆෝන් එකේ තිබෙන ඉහල ගුණාත්මක ලක්ෂණ හේතුවෙනි. ඉතින් අපේ...
View ArticleIntroducing Buy and sell website - Newlink.lk
විකුණුම්කරුවන් සහ ගැණුම්කරුවන් ඔන්ලයින් එක් කරන නිව්ලින්ක් වෙබ් අඩවිය.ඕනෑම බාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට හැකි ලංකාවේ නවතම වෙබ් අඩවිය ඔබට හදුන්වාදෙනවා.මෙය සම්පූර්ණයෙන් නොමිලේ ලබාදෙන සේවාවක් වීම...
View ArticleAnt Download Manager
අලුත් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක්. අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ, ෆිල්ම්, සිංදු, මෘදුකාංග, ගේම් ඩවුන්ලෝඩ් කරගැනීමට මෙම ඇන්ට් ඩවුන්ලෝඩ් මැනේජර් උපකාරී වෙයි. වැඩි දෙනෙකු බාවිතාකරන IDMවලට ආදේශක මෘදුකාංගයක්...
View ArticlePdf to Word, Image, Text, HTML
PDF ගොනු Word බවට පත් කළ හැකි මෘදුකාංගයක්.ඩෙස්ක්ටොප් පරිගණකයට, ලැප් එකට පහසුවෙන් භාවිතා කළ හැකි නොමිලයේ ලබා දෙන PDF ෆයිල් Word document බවට පත්කරගැනීමේ මෘදුකාංගයක් ලෙස UniPDF මෘදුකාංගය හදුන්වන්න...
View ArticleAmazon go - New Grocery Store
Amazon වෙතින් භාණ්ඩ මිලදී ගැනීමට නව සාප්පුවක් හදුන්වාදෙයි.සාම්ප්‍රදායික සාප්පුකරණයෙන් ඔබ්බට යමින් නව සංකල්පයක් ඉදිරිපත් කිරීමට ඇමසන් ආයතනය සමත්වී ඇත. මෙය අපසාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන...
View ArticleSamsung's new 8-point battery safety check
අලුතෙන් එන සැම්සුන් ෆෝන් වල ආරක්ෂාව සහතිකයි.සැම්සුන් ගැලෙක්සි නෝට් 7දුරකතනයේ බැටරියේ මතු වූ දෝෂයක් නිසාවෙන් පසුගිය කාලයේ සැම්සුන් සමාගමට ලොකු හානියක් සිදු වුනා.ඒ මේතක් දුරට පැවති කීර්තිනාමය යම්තාක්...
View ArticleIntroducing 'Sky Beings' App
අභ්‍යවකාශවස්තු නිරීක්ෂණයට ලංකාවෙන් ඇප් එකක්. දුරඅතීතයේ සිටම මිනිසා අහස සහ අභ්‍යවකාශ වස්තු පිළිබඳව මහත් උනන් දුවක් දැක්වුයේය. විශේෂයෙන්ම ගුහාවාසී ජීවිතයක් ගත කළආදිතමයන්ගේ පවා මහත් උනන්දුවක් තිබු බවට...
View ArticleFetch App by Microsoft
ෆොටෝ එකෙන් සුනඛයාගේ වර්ගය හොයන්න.මේ ඇප් එක හඳුන්වාදී තිබෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගමෙන්. විශේෂ තාක්ෂණයක් උපයෝගී කරගෙන සුනඛයාගේ පෙනුම සහ වර්ණය හඳුනාගනිමින් සුනඛයාගේ වර්ගය හැකිතාක් අාසන්න වශයෙන් අනුමාන...
View Article2017 New Wallpaper Pack
2017 සුපිරි වෝල්පේපර්ස් 25 ක් ඔබගේ පරිගණකයට.සාමාන්‍යයෙන් පරිගණකයක වෝල්පේපර්ස් වලට ස්වභාවික ඡායාරූප බොහෝ දෙනා බාවිතා කරනවා. නමුත් ග්‍රැෆික්ස් සහ IT field එකේ ඉන්න අය බොහෝ විට බාවිතා කරන්නේ PC Gaming...
View ArticleBeautiful Sinhala Font Free 2017
2017ලස්සනම සිංහල ෆොන්ට් 40 ක්.ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න අපි කලින් සිංහල ෆොන්ට් ඕනෙ තරම් ලබාදීලා තිබෙනවා. මේ ෆොන්ට් සෙට් එක ඒ අතරින් විශේෂයි. තමන්ට අවශ්‍ය ඕනෑම ෆොන්ට් එකක් උඩ ක්ලික් කරලා...
View ArticleNokia N-series of Devices Back to the Market
නොකියා N මාදිලියේ ෆෝන් නැවතත්.නොකියා සමාගමේ N සීරියස් ෆෝන් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. චීනයේ HMD Global සමාගම සමඟ එක්ව නොකියා සමාගම නැවත ස්මාර්ට් ෆෝන් නිපදවීමට පටන් ගත් අතර,මෙම N සීරියස් මාදිලිය...
View ArticleSLT Social Media DATA Free
වැලන්ටයින් එකට නොමිලේ ඩේටා. ලංකාවේ වැඩිම දෙනෙකු බාවිතා කරන අන්තජාල සබදතාවය හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ආදරවන්තයින්ගේ දිනය පුරාවට සමාජජාල වෙබ් අඩවි තුල මදි නොකියන්න සැරිසරන්න නොමිලේ ඩේටා ලබාදීමේ...
View ArticleNokia 3310 is coming back.
නොකියා 3310 නැවතත් වෙළඳපොලට නිකුත් කරයි.නොකියා සමාගම 2000 වසරේදී නිකුත්කල ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් එකක් ලෙස 3310හදුන්වන්න පුළුවන්. මෙහි බැටරියේ ඇති ආයුකාලය, දෘඩාංගවල ඇති ගුණාත්මක බව යන කරුණු සාධක...
View ArticleWhat are Trash Doves
මොකාද මේ දම් කුරුල්ලා ?වැලන්ටයින් දිනයේ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට සංක්‍රමණය වූ දම් කුරුල්ලා (Trash Doves) වයිරස් එකක් මෙන් කා අතරත් පැතිරුණා.කවුරු මොනවා ශෙයා කරත් එයට මෙම දම් කුරුල්ලාගේ ස්ටිකරයක්...
View ArticleDetecting Hardware Errors - OCCT
පරිගණකයේ ක්‍රියාකාරීත්වය පරික්ෂාකර බැලිය හැකි මෘදුකාංගයක්.පරිගණකයක නිසි ක්‍රියාකාරීකත්වය කෙරෙහි සෘජුවම බලපාන හාඩ්වෙයා උපාංග 3 ක් වේ. ඒවානම් ප්‍රොසෙසරය, ග්‍රැෆික් ප්‍රොසෙසරය, බල සැපයුම් ඒකකය වේ. මෙම...
View ArticleSinhala Guide to buying an apple iPhone.
ඇපල් අයිෆෝන් එකක් මිලදී ගන්න කලින් දැනගතයුතු කරුණු. ලෝකේ වැඩි දෙනෙකු බාවිතා කරන අයිෆෝන් සඳහා එහි ඇති ජනප්‍රියතාවය නිසා පාරිභෝගිකයින් මුලාවේ දමන ව්‍යාජ අයිෆෝන්වෙපොලේ සුලභව දැන් දක්නට ලැබෙනවා. පිටතින්...
View Article