Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Kaspersky Anti-Virus Guard 2017

$
0
0
http://www.aluth.com/2017/03/kaspersky-anti-virus-guard-2017.html
පරිගණකයට දාන්න හොඳම වයිරස්ගාඩ් එක.

හොඳ වයිරස්ගාඩ් එකක් ගැන ලිපියක් දාන්න කියලා ගොඩක් අය අපේ ඊමේල් ලිපිනයට ඉල්ලීම් කරලා තිබුණා. ඔන්න ඒ අයට අද හදුන්වා දෙනවා Kaspersky 2017 සංස්කරණය.


මීට පෙර කැස්පර්ස්කයි පැමිණියේ ප්‍රති-වයිර්ස් ගාඩ් එකයි, ඉන්ටර්නෙට් සිකුරිටි එකයි පමණයි. දැන් Total Securityලෙසද වයිරස්ගාඩ් එකක් නිකුත් කරනු ලබනවා. මුලින්ම ප්‍රති-වයිරස් ගාඩ් එක ගැන බලමු.

Kaspersky Anti-Virus

මෙය වඩාත් සුදුසු වන්නේ නිතර අන්තර්ජාලයට සම්බන්ධ නොවන, පෙන්ඩ්‍රයිව්, DVD වැනි බාහිර උපාංග නිතර පරිගණකයට සම්බන්ධ වෙන පරිගණක සඳහායි. මෙය දවස් 30ක් නොමිලේ බාවිතා කිරීමට පුළුවන් මෙතනින් පිවිස බාගත කරගන්න. බාගත කරන exeගොනුව 168MB ක් පමණ වෙනවා.

  Kaspersky Internet Security

මෙය වඩාත් සුදුසු වන්නේ අන්තර්ජාලයට නිතරම සම්බන්ධ වෙන පරිගණක සඳහායි. මෙය දවස් 30ක් නොමිලේ බාවිතා කිරීමට පුළුවන් මෙතනින් පිවිස බාගත කරගන්න. බාගත කරන .exe ගොනුව 170MB ක් පමණ වෙනවා.

Kaspersky Total Security

 මෙහි සදහන් වන ආකාරයට පරිගණකයට අංග සම්පූර්ණ ආරක්ෂාවක් ලබාදෙනවා. දවස් 30ක් නොමිලේ බාවිතා කිරීමට පුළුවන් මෙතනින් පිවිස බාගත කරගන්න. බාගත කරන exeගොනුව 170MB ක් පමණ වෙනවා.

Technical Details

  • Software Name : kaspersky Security Guard 2017
  • Requirements : Windows All
  • License : Free Trial / Buy
  • Publisher Website : www.kaspersky.com

Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>