Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Viewing all articles
Browse latest Browse all 1805

Introducing YouTube TV

$
0
0
http://www.aluth.com/2017/03/introducing-youtube-tv.html
අනාගතේ ටීවී බලන්න වෙන්නේ යූටියුබ් වෙතින්.

ලෝව ප්‍රබල රුපවාහිනි මාධ්‍ය හා එක්ව YouTube වෙතින් නවතම රූපවාහිනි මාධ්‍ය ජාලයක් ඇරඹීමට ගුගල් සමාගම මේ වනවිට කටයුතු සම්පාදනය කරමින්

පවතිනවාGoogle සමාගම හා අනුබද්ද ආයතනය වන YouTubeජාලය විසින් නවතම රුපවාහිනී සේවාවක් හදුන්වා දීමට නියමිතව ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරනවා. මාසකට ඩොලර් 35ක් වැනි මුදලකට Broadcast Channel සහ Cable Channel 40කින් සමන්විත රුපවාහිනී සේවාව නුදුරේදීම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන බවයි  Google සමාගමේ සදහන් කරන්නේ.


 මෙම නව රුපවාහිනි හඳුන්වාදීම ඔස්සේ Broadcast Channel ලෙස NBC, ABC, CBS හා Foxයන මාධ්‍ය ජාල ද  හා Cable Channelලෙස MSNBC, USA, ESPN, FXහා Fox News වැනි මාධ්‍ය ජාල ද ඇතුලත් වන අතර ඉදිරි මාස කිහිපය තුල මෙය පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට නියමිත බවයි  ඔවුන් පෙන්වා දෙන්නේ. එපමණක් නොව පාරිභෝගික ඔබට මෙමගින් සජීව වැඩසටහන් නැරඹීමට සහ එම වැඩසටහන් මිත්‍රයන් සමඟ බෙදාගැනීමට අවස්තාව හිමි වෙනු ඇත.

 මාස 9ක් පමණ කාලයක් තුල විකාශය වූ වැඩසටහන් පටිගත (Record)කර තබා ගැනීමට හැකි වීම මෙහි ප්‍රධාන වාසියකි වෙයි. YouTube ජාලය වෙතින් හඳුන්වාදෙන මෙම අලුත්ම රුපවාහිනි ජාලයේ වැඩසටහන් නැරඹීමේ හැකියාව නුදුරු මාස කිහිපයේදී පාරිභෝගික ජනතාව උදෙසා හඳුන්වාදීමට නියමිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.



Viewing all articles
Browse latest Browse all 1805

Trending Articles