බලන්ගොඩ මානවයින් හිටපු තැන - බෙලිලෙන සංචාරය.
යටියන්තොට ප්‍රාදේශීය සභාවට අයත් කිතුල්ගල නිවාඩුවක් ගත කරන්න පුලුවන් සෞන්දර්යාත්මක මෙන්ම අද්‍යාපනික
වටිනාකමින් යුතු ප්‍රදේශයක්. ගොඩාක් අය පොඩි කාලෙ ඉස්කෝලෙන් ඇවිත් බෙලිලෙන බැලුවා ඇරෙන්න ඊට පස්සේ නම් කිතුල්ගලට එන්නේ water raftingකරලා විනෝද වෙන්න විතරයි. බෙලිලෙන කියන්නේ මීට අවුරුදු 25000 ට විතර කලින් ආදී මානවයින් වාසය කලා යැයි සැලකෙන භූමියක්. ඇයි දන්නවාද? මේකට බෙලිලෙන කියන්නේ. ඒ කාලයේ හිටපු ආදි මානවයා තම මූලික අවශ්‍යතාවයක් වන ආහාර යන සාධකය සපුරා ගෙන ඇත්තේ මේ බිමේ සිටි බෙල්ලන්ව ආහාරයට ගැනීමෙනි. කැනීම් වලදී මේ ලෙන තුල තිබී බෙලිකටු විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න අපේ අලුත් සංචාරය බලන්න.
HD Full Screenමෙතනින් පිවිස බලන්න.
අපගේ අනෙකුත් සංචාරයන් බලන්න මෙතනින් පිවිසෙන්න.