අලුත් වීඩියෝ ප්ලේයරයක්.
Pot Player
සිංදු අහන්න, ෆිල්ම් බලන්න හොඳ විඩියෝ ප්ලේයරයක්. සමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය හිමි පරිගණක වල මූලික වීඩියෝ ප්ලේයරය තමයි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක.
Pot Player
සිංදු අහන්න, ෆිල්ම් බලන්න හොඳ විඩියෝ ප්ලේයරයක්. සමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම්පද්ධතිය හිමි පරිගණක වල මූලික වීඩියෝ ප්ලේයරය තමයි වින්ඩෝස් මීඩියා ප්ලේයර් එක.
නමුත් එහි සමහර වීඩියෝ ෆෝමැට් වර්ග play වෙන්නේ නෑ. අනික තිබෙන option එකතරම් user friendlyනැහැ. ඉතින් අපිට සිදුවෙනවා අන්තර්ජාලයේ ඇති වෙනත් වීඩියෝ ප්ලේයර් එකක් බාවිතා කරන්න.
අපි කවුරුත් දන්න KMplayer, VLC, Media Player Classicවගේ ප්ලේයර් ඔයාලා දැනටමත් බාවිතා කරනවා ඇති. නමුත් මෙය අලුතෙන්ම පැමිණි විඩියෝ ප්ලේයර් එකක්. වැඩ ගොඩක් ඇතුලත් වෙනවා. පෙනුමත් හොඳයි. ලගදි ආපු KMplayer Updateඑකෙන් පස්සේ ඒ ප්ලේයර් එක ගොඩක් අයට නිසි ආකාරයෙන් වැඩ කරන්නේ නෑ. ඉතින් ඒ අය මේ ප්ලේයර් එක දාලා බලන්න. අන්තර්ජාලයේ නොමිලේ බාවිතා කිරීමට ලබාදෙන හොඳම ප්ලෙයර් අතුරින් එකක් ලෙස මෙය අපට හදුන්වාදෙන්න පුළුවන්.
බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.
Technical Details
- Software Name : PotPlayer
- File size : 20MB
- Requirements : Windows All
- License : Free
- Publisher website : potplayer.daum.net