Quantcast
Channel: Aluth | Software Review, Download, Tech News
Browsing all 1805 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

WinX MediaTrans

ඇපල් අයිෆෝන්, ටැබ් සඳහා WinX MediaTransමෘදුකාංගය.ඇපල් Deviceවලට සිංදු, වීඩියෝ, පින්තූර ඇතුලත් කරන්න සහ පරිගණකයට saveකරගන්න මෙම මෘදුකාංගය ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා.අපි සාමාන්‍යයෙන් බාවිතා කරන iTunesවලින්...

View Article


Image may be NSFW.
Clik here to view.

Designed by Apple in California

ස්ටීව් ජොබ්ස්ට උපහාරයක් වශයෙන් ඇපල් සමාගමෙන් වීඩියෝවක්.හුඟක් දෙනෙක් දන්නේ "අැපල්"ජංගම දුරකථන නිෂ්පාදනය කරන සමාගමක් විදියටයි. නමුත් මේ වෙනකොට අැපල් සමාගමවිවිධ වූ භාණ්ඩ වර්ග 460 වැඩි ප්‍රමාණයක් නිපදවලා...

View Article


Image may be NSFW.
Clik here to view.

SLT Christmas DATA Offer

නත්තලට ගිගාබයිට් 14ක් දිනාගන්න SLT එකෙන් ගේම් එකක්.මේ නත්තල් සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් ක්‍රීඩාවක් මගින් හදුන්වාදී තිබෙනවා. අපි බලමු මේක කරන ආකාරය....

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing OnePlus 3T

OnePlus 3T, 6GBරැම් සහිත අලුත්ම ස්මාර්ට් ෆෝන් එක. ස්මාර්ට් දුරකතන නිෂ්පාදනය කිරීමේ කීර්තිමත් නාමයක් ඇති OnePlusආයතනය සිය නවතම නිමැයුම වන Oneplus 3T ස්මාර්ට් දුරකතනය පසුගියදා හදුන්වා දුන්නා.Oneplus...

View Article

Image may be NSFW.
Clik here to view.

Full Battery Alarm App

ෆෝන් එක ඕවර්චාර්ජ් වීම වලක්වන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක.ඔබගේ ස්මාර්ට් ෆෝන් එක සම්පූර්ණයෙන්ම චාර්ජ් වීමෙන් පසුව තව තවත් චාර්ජ් කිරීමෙන් උපාංගය අධික ලෙස රත් වීමටපුළුවන. ඇතැම් විට පුපුරා යාමට පවා ඉඩකඩ ඇත....

View Article


Image may be NSFW.
Clik here to view.

XYZprinting da Vinci Mini 3D printer

3D නිර්මාණ ප්‍රින්ට් කරන අලුත්ම ප්‍රින්ටරයක්.3D නිර්මාණ ප්‍රින්ට් කිරීම විශාල ප්‍රමාණයේ මිල අධික යන්ත්‍ර යොදාගනිමින් නිර්මාණය කරනවා වෙනුවට කුඩා යන්ත්‍රයක් යොදාගෙන එම කාර්ය සිදුකිරීමට තායිවානයේ xyz...

View Article

Image may be NSFW.
Clik here to view.

WinX DVD Ripper - Christmas Giveaway offer

කොපි කරන්න බැරි DVD වල වීඩියෝ ෆයිල් කොපි කරන මෘදුකාංගය.සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා writeකරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි ලෙසයි. මෙම WinX DVD Ripperමෘදුකාංගය...

View Article

Image may be NSFW.
Clik here to view.

How to Create a Strong Password - Sinhala Guide

ආරක්ෂාකාරීව මුරපදයක් නිර්මාණය කරන ආකාරය.තාක්ෂණය භාවිතයේදී අපගේ පෞද්ගලික දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම අතිශයින්ම වැදගත් දෙයකි. මේ සදහා අපි විවිධ ක්‍රමෝපායන් යොදන අතර මුරපද යෙදීම ඉන් එකකි. emailගිණුම්,...

View Article


Image may be NSFW.
Clik here to view.

Win Zip App for Android

ඇන්ඩ්‍රොයිඩ් වලට හොඳම වින්සිප් ඇප් එක.ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල ගොනු සිප් කිරීමට හෝ අන්සිප් කිරීමට ඔබට අවශ්‍ය වූ විට ඔබට ඒ සදහා ඇප් එකක් භාවිතා කිරීමට සිදුවේ. ඒවා අතරින් වඩාත් පහසු ඇප් එකක් ලෙස වින්සිප්...

View Article


Image may be NSFW.
Clik here to view.

Original Kickass Torrent Site is Back

ඔරිජිනල් කික්ඈස් ටොරන්ට්ස් වෙබ් අඩවිය නැවත පැමිණෙයි.මීට මාස කිහිපයකට ඉහතදී නවතා දමනු ලැබූ දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රකට නාමයක් හිමිකරගෙන සිටින ටොරන්ට් පවුලේ එක් ප්‍රධාන සාමාජිකයෙකු වූ කික්ඈස් ටොරන්ට් එහි...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing HTC X10

HTC සමාගම නව වසරේ හඳුන්වාදෙන X10 ස්මාර්ට් ෆෝන් එක.2017 ජනවාරි මාසයේ  වෙළඳපොලට හඳුන්වාදෙන HTC සමාගමේ නවතම දුරකථනය HTC X10ලෙස නම්කර තිබෙනවා. අඟල් 5.5ක තිරයකින් සමන්විතමෙහි නවතම corning gorilla glassතිර...

View Article

Image may be NSFW.
Clik here to view.

2017 Sinhala Calendar App

ඔබගේ ස්මාර්ට් ෆෝන් එකට 2017 දින දර්ශන ඇප් එක.2016 වර්ශය නිම වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ඉදිරි වසරේ වැඩකටයුතු සඳහා අපිට දින දර්ශනයක් යන ඕනෑම තැනක රැගන යන්න බාවිතා කරන්න තියෙනම් වටිනවා. කාලයත්...

View Article

Image may be NSFW.
Clik here to view.

Quick Recharger App by Thiken

ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තමරීචාජ් කාඩ් එකේ PIN අංකය අතින්...

View Article


Image may be NSFW.
Clik here to view.

Super Copier - Fast Copy, Move & Cut

ෆයිල් වේගයෙන් කොපි කරන්න මෘදුකාංගයක්.පරිගණකයේ ෆයිල් හෝ ගොනු වේගයන් කොපි කිරීමට හැකි තවත් වටිනා මෘදුකාංගයක් ලෙස Super Copierහැදින්විය හැක. ෆයිල් හෝ ගොනු වේගයෙන් කොපි කිරීමට හෝ මකා දැමිම මෙයින් සිදු කළ...

View Article

Image may be NSFW.
Clik here to view.

Types of Printers

මුද්‍රණ යන්ත්‍ර වර්ග හදුනා ගනිමු.මුද්‍රණ යන්ත්‍ර අද වන විට විවිධ ආකාරයෙන් විවිධ හැඩයෙන් විවිධ කාර්යයන් සදහා විශේෂ කරගනිමින් නිර්මාණය කර ඇත.මේවා පහසුවෙන් හදුනාගැනීමට නම් මුද්‍රණ යන්ත්‍ර අපට වර්ගීකරණය...

View Article


Image may be NSFW.
Clik here to view.

Introducing Apple iPad Pro 2

ඇපල් සමාගමේ අලුත්ම බාණ්ඩේ iPad Pro 2නොබෝදිනකින් වෙළදපොලට පැමිණීමට නියමිත ඇපල් සමාගමේ නවතම ටැබ්ලට් උපාංගය වන අයිපෑඩ් ප්‍රෝ 2උපාංගය නිකුත්වන දිනය, මිල සහ තවත් තොරතුරු අපට දැනගත හැකිවිය. මෙය 2017වර්ශයේ...

View Article

Image may be NSFW.
Clik here to view.

Introducing Huawei Honor Magic

අයිතිකරුට හැර කිසිවෙකුට Notification නොපෙන්වන HonorMagic.මෙම අපූරු ස්මාර්ට් දුරකතනය එළිදැක්වූයේ පසුගිය සතියේ හුවාවෙයි සමාගම මගිනුයි. අනාගතයෙන් පැමිණෙනදුරකතනයක් විදිහට හඳුන්වා දෙන මෙය නමින් HonorMagic...

View Article


Image may be NSFW.
Clik here to view.

Best 4K TVs of 2016 in Sinhala

මේ දක්වා පැමිණි හොදම 4K රූපවාහිනී 10.දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකයේ 2016 වසරේ නිර්මාණය කළ තාක්ෂණික මෙවලම් රාශියක් අතරින් වර්ශයේ හොදම 4K රූපවාහීනි යන්ත්‍ර 10 පිළිබදව ඔබට මෙම ලිපියෙන් දැනගත හැක.10....

View Article

Image may be NSFW.
Clik here to view.

USSD Codes Srilanka App - Ezcodes

USSD කෝඩ් එකම තැනකින් ලබාදෙන ඇප් එකක්.ස්මාර්ට්ෆෝන් බාවිතා කරන ඔබ දැනට සිම් පත් කිහිපයක් බාවිතා කරනවා නම් USSD කෝඩ් මතක තියාගෙන ඉන්න එක තරමක් අපහසුයි.ගිණුමේ ශේෂය බලන්න, ගිණුම යාවත්කාලීන කරන්න, මුදල්...

View Article

Image may be NSFW.
Clik here to view.

Sri Lanka Museums

කටු ගෙදර ඇප් එකකින් යන්න දැන් පුළුවන්.අපේ රටේ කෞතුකාගාර වල ප්‍රදර්ශනය කෙරෙන කෞතුක වස්තූන් පිළිබඳ තොරතුරු රැසක් ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ ජංගම දුරකථනයට හෝ ටැබ්එකට ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා. ඉ-උරුමය...

View Article
Browsing all 1805 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>